Oba Ha Maa Lyrics
by Shan N K
“Oba haa maa hamu vu edaa danune naa thani veyi kiyaa” (ඔබ හා මා හමු වූ එදා දැනුණේ නෑ තනි වෙයි කියා), Oba Ha Maa (ඔබ හා මා) lyrics: a Sinhala heartbreak song sung by Shan N K, with music by Tharanga Amarawansha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Oba haa, and in Sinhala it is ඔබ හා මා ගී පද.
| SONG | Oba Ha Maa |
|---|---|
| SINGER | Shan N K |
| LYRICIST | Shan N K |
| COMPOSER | Tharanga Amarawansha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Oba Ha Maa Lyrics Singlish
Oba haa maa hamu vu edaa danune naa thani veyi kiyaa
Sithu de bondavi nathiva yanavaa
Paethu de nohera nodanee yanavaa oba mageyi maa sithu
Oba haa maa hamu vu edaa danune naa thani veyi kiyaa........
Senehasak nolada maa so dukini kal gewanne
Sihina kumariye naa sitha me kisithma danne
Bindunu pem hadama heralaa daalaa sihinaye oba giyaa
Ven velaa thani kalaa sithu de bondavi nathiva yanavaa
Paethu de nohera nodanee yanavaa oba mageyi maa sithu
Oba haa maa hamu vu edaa danune naa thani veyi kiyaa........
Aadaraya labunu daa lovama siyalu dema venne
Jeevithe dukama maa sitha thulini pitava yanne
Sihina paethuman maa athera daalaa yannepaa maa damaa
Oba giyaa thanivunaa sithu de bondavi nathiva yanavaa
Paethu de nohera nodanee yanavaa oba mageyi maa sithu
Oba haa maa hamu vu edaa danune naa thani veyi kiyaa........ඔබ හා මා ගී පද
ඔබ හා මා හමු වූ එදා දැනුණේ නෑ තනි වෙයි කියා
සිතූ දේ බොඳවී නැතිව යනවා
පැතූ දේ නොහැර නොදැනී යනවා ඔබ මගෙයි මා සිතූ
ඔබ හා මා හමු වූ එදා දැනුණේ නෑ තනි වෙයි කියා........
සෙනෙහසක් නොලද මා සෝ දුකිනි කල් ගෙවන්නේ
සිහින කුමරියේ නෑ සිත මේ කිසිත්ම දන්නේ
බිඳුණු පෙම් හදම හැරලා දාලා සිහිනයේ ඔබ ගියා
වෙන් වෙලා තනි කළා සිතූ දේ බොඳවී නැතිව යනවා
පැතූ දේ නොහැර නොදැනී යනවා ඔබ මගෙයි මා සිතූ
ඔබ හා මා හමු වූ එදා දැනුණේ නෑ තනි වෙයි කියා........
ආදරය ලැබුණු දා ලොවම සියලු දේම වැන්නේ
ජීවිතේ දුකම මා සිත තුළිනි පිටව යන්නේ
සිහින පැතුමන් මා අතැර දාලා යන්නෙපා මා දමා
ඔබ ගියා තනිවුණා සිතූ දේ බොඳවී නැතිව යනවා
පැතූ දේ නොහැර නොදැනී යනවා ඔබ මගෙයි මා සිතූ
ඔබ හා මා හමු වූ එදා දැනුණේ නෑ තනි වෙයි කියා........
Performances of Oba Ha Maa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ha Maa” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 5
▶CoverOba ha Mema | ඔබ හා මෙමා | A cover by Sewmini Sanjana & Thanura MadugeethSewmini Sanjana Official
▶CoverOba ha mema(ඔබ හා මෙමා) Hip Hop Track | NNW BeatsNNW Beats
▶Coverඔබ හා මෙමා - ටී. එම්. ජයරත්න | Oba Ha Mema - T M JayarathnaELAKIRI LANKA
▶CoverOba Ha Maa (ඔබ හා මා) Electro Mix | Mahiru Senarathne | Rashan BalasooriyaRashan Balasooriya
▶CoverOba Ha Ma | ඔබ හා මා | Shirley Waijayantha | Official Sinhala love SongShirley Waijayantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ha Maa LyricsOba Ha Maa Lyrics Englishඔබ හා මාඔබ හා මා ගීතයේ පද පෙළLyrics With TransliterationShan N K SongsShan N K LyricsShan LyricsTharanga Amarawansha ComposerShan N K Lyricist
