Mal Sihinaye Lyrics
“Sihinaye mal sihinaye oya daesa ki e sihinaye” (සිහිනයේ මල් සිහිනයේ ඔය දෑස කී ඒ සිහිනයේ): Mal Sihinaye (මල් සිහිනයේ) lyrics, a Sinhala love song sung by Shanudrie Priyasad and Yashan De Silva, with words by Gayathri Nisansala and music by Udara Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sihinaye mal, and in Sinhala it is මල් සිහිනයේ ගී පද.
| SONG | Mal Sihinaye |
|---|---|
| SINGER | Shanudrie Priyasad, Yashan De Silva |
| LYRICIST | Gayathri Nisansala |
| COMPOSER | Udara Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mal Sihinaye Lyrics Singlish
Sihinaye mal sihinaye oya daesa ki e sihinaye
Adare man adare sitha obatamai hari adare...
Sasare mathaka oya neth deke kiyawuna
Ma jeewithe oya neth deke liyawuna
Daethe weli nethu heena kavi kandara
Jeewithe adaren sarasuna...
Adare... sitha obatamai hari adare...
Sihinaye mal sihinaye...
Daesin gena e mal hinadaesin kiyu e gee katha
(Sith wala neth wala gee wala liyawunu e pem katha
Senehe mathake semada gayena e gee katha...)
Sasare mathaka...
Sihinen awith oya lan wela sihine weli man numbe wela
(Sihine senehe gee ye gayu e numbe nama nisa
Semada lan wi innam melese man numbe wela...)
Sasare mathaka...මල් සිහිනයේ ගී පද
සිහිනයේ මල් සිහිනයේ ඔය දෑස කී ඒ සිහිනයේ
ආදරේ මං ආදරේ සිත ඔබටමයි හරි ආදරේ...//
සසරේ මතක ඔය නෙත් දෙකේ කියැවුණා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුණා
දෑතේ වෙලී නෙතු හීන කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැරසුණා...
ආදරේ.../// සිත ඔබටමයි හරි ආදරේ...
සිහිනයේ මල් සිහිනයේ...
දෑසින් ගෙනා ඒ මල් හිනාදෑසින් කියූ ඒ ගී කතා
(සිත් වල නෙත් වල ගී වල ලියැවුණු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා...//)
සසරේ මතක...
සිහිනෙන් ඇවිත් ඔයා ළං වෙලා සිහිනේ වෙලී මං නුඹේ වෙලා
(සිහිනේ සෙනෙහේ ගීයේ ගැයු ඒ නුඹේ නම නිසා
සැමදා ළං වී ඉන්නම් මෙලෙසේ මං නුඹේ වෙලා...//)
සසරේ මතක...
Performances of Mal Sihinaye
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Sihinaye” on YouTube.
Cover Versions · 4
▶CoverMal Sihinaye - Yashan Presents Shanudrie - - www.music.lkMusic.lk
▶CoverMal Sihinaye ~ Yashan feat Shanudrie Priyasad (Official Video) From www.HelaNada.comHelaNada
▶CoverMAL SIHINAYE - Yasahan & Shanudrie (HD) from www.medialanka.comTheMediaLanka
▶CoverMal Sihinaye - Yashan Presents Shanudrie - - www.FreeMusic.lkFreeMusicLk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Sihinaye LyricsMal Sihinaye Lyrics Englishමල් සිහිනයේමල් සිහිනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationShanudrie Priyasad SongsShanudrie Priyasad LyricsPriyasad LyricsUdara Fernando ComposerGayathri Nisansala Lyricist