Obe Adare
Obe Adare Lyrics
Sanda dunnu aadare kaviyak wage maa hade
Ihirila ohe divi pura hadakala jeevithe
Maa hade sethapi aale sangawai kulundul jeeve
Obe aadare sayurak wage maa haa bandi himi vu dine
Mulu jeevithe kaviyak wage liyavi athe ape aadare
Sansaaraye paavi suwa de aale mahade maane navathi senehe...
Hada mansale randune oya ruva mage
Obe suwandamai danune mage jeevithe
Oya hadavathai mahade pem gee liwe
Kelesin kiyamda aale pem sanda mage
Obe aadare sayurak wage maa haa bandi himi vu dine
Mulu jeevithe kaviyak wage liyavi athe ape aadare
Sansaaraye paavi suwa de aale mahade maane navathi senehe...
Mal dam gotha rahase ek vu dine
Aadambarai thaamath aes deka wage
Pem suwada thaamath mahade mathake thiye
Kohedo randenne obe nam sangavi hade
Obamai pathuve suwadai randune
Mahadai handuwe obamai bandune...
Sanda dunnu aadare...
ඔබේ ආදරේ ගී පද
සඳ දුන්නු ආදරේ කවියක් වගේ මා හදේ
ඉහිරිලා ඔහේ දිවි පුරා හැඩකළා ජීවිතේ
මා හදේ සැතපී ආලේ සඟවයි කුළුඳුල් ජීවේ
ඔබේ ආදරේ සයුරක් වගේ මා හා බැඳී හිමි වූ දිනේ
මුළු ජීවිතේ කවියක් වගේ ලියැවී ඇතේ අපේ ආදරේ
සංසාරයේ පාවී සුව දේ ආලේ මහදේ මානේ නැවතී සෙනෙහේ...
හද මංසලේ රැඳුනේ ඔය රුව මගේ
ඔබේ සුවඳමයි දැනුනේ මගේ ජීවිතේ
ඔය හදවතයි මහදේ පෙම් ගී ලීවේ
කෙලෙසින් කියම්ද ආලේ පෙම් සඳ මගේ
ඔබේ ආදරේ සයුරක් වගේ මා හා බැඳී හිමි වූ දිනේ
මුළු ජීවිතේ කවියක් වගේ ලියැවී ඇතේ අපේ ආදරේ
සංසාරයේ පාවී සුව දේ ආලේ මහදේ මානේ නැවතී සෙනෙහේ...
මල් දම් ගොතා රහසේ එක් වූ දිනේ
ආඩම්බරයි තාමත් ඇස් දෙක වගේ
පෙම් සුවඳ තාමත් මහදේ මතකේ තියේ
කොහේදෝ රැඳෙන්නේ ඔබ නම් සැඟවී හදේ
ඔබමයි පැතුවේ සුවඳයි රැඳුනේ
මහදයි හැඬුවේ ඔබමයි බැඳුනේ...
සඳ දුන්නු ආදරේ...
Frequently Asked Questions
Who sang Obe Adare?
Shanudrie Priyasad performed Obe Adare. Shanudrie Priyasad is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Obe Adare lyrics?
The lyrics for Obe Adare were written by Amil Mandawala. Amil Mandawala is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Obe Adare?
Sanjula Himala composed the music for Obe Adare. Sanjula Himala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Obe Adare complete lyrics?
You can find the complete Obe Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Obe Adare?
Obe Adare has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔබේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Obe Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Shanudrie Priyasad
- Dehadaka Adare Lyrics9 views
- Jaya Gosha Ayeth (Kusalane) Lyrics1 views
- Mal Sihinaye Lyrics0 views
- Me Weerayo Lyrics2 views
- Namak Na Lyrics261 views
- Namak Nathi Adare Wela Lyrics0 views
- Sansara Gane Lyrics3 views
- View All Songs8 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views