Sansara Gane Lyrics by Shanudrie PriyasadYashan De Silva
Sansara Gane (සංසාර ගානේ) is a Sinhala song sung by Shanudrie Priyasad and Yashan De Silva. The lyrics were written by Sandun Perera, and the music is composed by Shanuka H Peiris. This page presents the Sansara Gane lyrics in Sinhala script (සංසාර ගානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansara Gane |
|---|---|
| SINGER | Shanudrie Priyasad, Yashan De Silva |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Shanuka H Peiris |
| VIEWS | 11 |
| UPDATED |
Sansara Gane Lyrics
Sansara gaane neth yugala vaage
Rakaganna one mata oyaa
Nissaara naene oba dunna senehe
Raththarang vaage hagenava
Aakahe tharu paradala devliyak vilasin dekala
Jeevithe therum kala
Pembara hevanata maage manamaaliya karaganne
Amanaapa naetnam oba mema
Mal sihineta numba aave ko avasara aragena naene
Lajjaa hitevi hita pura
Avasare dunne aes tama...
Athapaana maane innamai one aadare itiri yanathura
Kavurunda maevve deviyanda nodane
Paetvu himikaari hamuvuna
Daivaye pituvak purava liavila thibunada manda
Maa obe vitarai kiya
Pembara hevanata maage manamaaliya karaganne
Amanaapa naetnam oba mema
Mal sihineta numba aave ko avasara aragena naene
Lajjaa hitevi hita pura
Avasare dunne aes tama...
Sansara gaane.....සංසාර ගානේ ගී පද
සංසාර ගානේ නෙත් යුගල වාගේ
රැකගන්න ඕනේ මට ඔයා
නිස්සාර නෑනේ ඔබ දුන්න සෙනෙහේ
රත්තරං වාගේ හැඟෙනවා
ආකහේ තරු පරදාලා දෙව්ලියක් විලසින් දැකලා
ජීවිතේ තේරුම් කළා
පෙම්බර හෙවණට මාගේ මනමාලිය කරගන්නේ
අමනාප නැත්නම් ඔබ මෙමා
මල් සිහිනෙට නුඹ ආවේ කෝ අවසර අරගෙන නෑනේ
ලැජ්ජා හිතේවි හිත පුරා
අවසරේ දුන්නේ ඇස් තමා...
අතපාන මානේ ඉන්නමයි ඕනේ ආදරේ ඉතිරි යනතුරා
කවුරුන්ද මැව්වේ දෙවියන්ද නොදැනේ
පැතුව හිමිකාරි හමුවුණා
දෛවයේ පිටුවක් පුරවා ලියවිලා තිබුණද මන්දා
මා ඔබේ විතරයි කියා
පෙම්බර හෙවණට මාගේ මනමාලිය කරගන්නේ
අමනාප නැත්නම් ඔබ මෙමා
මල් සිහිනෙට නුඹ ආවේ කෝ අවසර අරගෙන නෑනේ
ලැජ්ජා හිතේවි හිත පුරා
අවසරේ දුන්නේ ඇස් තමා...
සංසාර ගානේ.....
Related Songs and Tags
Sansara Gane LyricsSansara Gane Lyrics Englishසංසාර ගානේසංසාර ගානේ ගීතයේ පද පෙළLyrics With TransliterationShanudrie Priyasad SongsShanudrie Priyasad LyricsPriyasad LyricsShanuka H Peiris ComposerSandun Perera Lyricist