Namak Na Lyrics by Shanudrie Priyasad
Namak Na (නමක් නෑ) is a Sinhala song sung by Shanudrie Priyasad. The lyrics were written by Tharindu Sachinthana. This page presents the Namak Na lyrics in Sinhala script (නමක් නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Namak Na |
|---|---|
| SINGER | Shanudrie Priyasad |
| LYRICIST | Tharindu Sachinthana |
| VIEWS | 398 |
| UPDATED |
Namak Na Lyrics
(namak nae namak nae e wunata kamak nae
untitled wunath ape wedha honda nam kamak nae)..//
(phone eken mal kadanna
chain ekka bamba yanna
natanna nam baila menna
choon eke natamu onna)..//
straight karala tint karala relax karath kamak nae
fashion karan naethuwa inna life eken wedhak nae
ethakota perm karala paata hathen color karath kamak nae
raewula wawapu haema kenama Bin Ladin uneth nae
namak nae namak nae..//
Jane ekka bulto kanna pocket eke manith nae
credit card talks daana bambayiyata cash nae
blackberryen text karanna phone eke credit nae
pradowen giyath nikan prodawen wedhak nae
Rap
namak nae namak nae..////නමක් නෑ ගී පද
(නමක් නෑ නමක් නෑ ඒ වුනාට කමක් නෑ
untitled වුනත් අපේ වැඩ හොඳ නම් කමක් නෑ)..//
(phone එකෙන් මල් කඩන්න
chain එක්ක bamba යන්න
නටන්න නම් බයිලා මෙන්න
චූන් එකේ නටමු ඔන්න)..//
straight කරලා tint කරලා relax කරත් කමක් නෑ
fashion කරන් නැතුව ඉන්න life එකෙන් වැඩක් නෑ
එතකොට perm කරලා පාට හතෙන් color කරත් කමක් නෑ
රැවුල වවපු හැම කෙනම Bin Ladin උනෙත් නෑ
නමක් නෑ නමක් නෑ..//
Jane එක්ක බුල්ටෝ කන්න පොකට් එකේ මනිත් නෑ
credit card talks දාන බම්බයියට cash නෑ
බ්ලැක්බෙරියෙන් text කරන්න phone එකේ credit නෑ
ප්‍රාඩෝවෙන් ගියත් නිකන් ප්‍රෝඩාවෙන් වැඩක් නෑ
Rap
නමක් නෑ නමක් නෑ..////Performances of Namak Na
Cover versions, live performances, and reality-show contestant performances of “Namak Na” on YouTube.
Cover Versions · 8
▶CoverKing Lotuss - Namak Na ( නමක් නෑ )MUSIC ROOM
▶CoverNamak Na 2 (නමක් නෑ 2 ) King Lotuss - [Official Diss Video]Rap Pappa
▶Coverනමක් නෑ සින්හල rap (namak na rap) sinhala SL SAWLA
▶CoverNamak Na (නමක් නෑ) - King Lotuss | BASS BOOSTED | ONE MUSIC LKONE MUSIC LK
▶CoverNamak Na (නමක් නෑ ) - king Lotuss | New Rap songP&S PRODUCTION
▶CoverNamak na/නමක් නෑ X King lotus new rapKS studio
▶Coverනමක් නැ රැප් Namak na rap bus djVAD Collection
▶CoverNamak Na | නමක් නෑ | @kinglotussHasha Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Namak Na LyricsNamak Na Lyrics Englishනමක් නෑනමක් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationShanudrie Priyasad SongsShanudrie Priyasad LyricsPriyasad LyricsTharindu Sachinthana Lyricist