Budune Lyrics by Shelton Perera
Budune (බුදුනේ) is a Sinhala song sung by Shelton Perera. This page presents the Budune lyrics in Sinhala script (බුදුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budune |
|---|---|
| SINGER | Shelton Perera |
| VIEWS | 201 |
| UPDATED |
Budune Lyrics
Budune... Budune...
Budu piyanane....
Manusat derane andura maka
Punaragamanaya kala menevi
Punaralokaya denu menevi
Budune.. Budu piyanane....
Piyanane oba bo mada sitiyath nisansale.....
Oba sevenalle.. dusirith dediveyi nirantare...
Batiyen sapirunu obage lokaya
Mudavanu meda miyedi avasanaya
Budune.. Budu piyanane....
Nivan pure sita adisi vesin ho vedama karan...
Minisat kama gena bana padayen mohaya duralan
Oba duthu nirmala dehami atheetaya
Ada mitu janayin athara anathaya
Budune.. Budu piyanane....
Manusat derane andura....බුදුනේ ගී පද
බුදුනේ... බුදුනේ...
බුදු පියාණනේ....
මනුසත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කල මැනවී
පුනරාලෝකය දෙනු මැනවී
බුදුනේ.. බුදු පියාණනේ....
පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ.....
ඔබ සෙවනැල්ලේ.. දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ...
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
මුදවනු මැද මියැදී අවසානය
බුදුනේ.. බුදු පියාණනේ....
නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩම කරන්...
මිනිසත් කම ගැන බණ පදයෙන් මෝහය දුරලන්
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
අද මිතු ජනයින් අතර අනාතය
බුදුනේ.. බුදු පියාණනේ....
මනුසත් දෙරණේ අඳුර....Performances of Budune
Cover versions, live performances, and reality-show contestant performances of “Budune” on YouTube.
Reality Show Performances · 20
▶Reality ShowBudune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄Jesune - ජේසුනේ
▶Reality ShowBudune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄Jesune - ජේසුනේ
▶Reality ShowBudune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 2nd RoundJesune - ජේසුනේ

▶Reality ShowBudune Jesune (බුදුනේ ජේසුනේ) | Vidusha Rajaguru | Dream Star Season 11 | Semi Final | TV DeranaJesune
▶Reality Showබුදුනේ ජේසුනේ Manej Sanjaya Budune Jesune - Hiru Star Season 2 Super 15 shihanShelton Perera
▶Reality ShowBudune Jesune - බුදුනේ ජේසුනේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 15Jesune - ජේසුනේ
▶Reality ShowBudune Jesune - බුදුනේ ජේසුනේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 15Jesune - ජේසුනේ
▶Reality ShowBudune Jesune - බුදුනේ ජේසුනේ | Ruwan Sameera Hiru Star Season 3 | Episode 24Jesune - ජේසුනේ
▶Reality ShowBudune Jesune - බුදුනේ ජේසුනේ | Pahan Prabhashwara Hiru Star Season 3 |Super 36| Episode 96Jesune - ජේසුනේ
▶Reality ShowBudune Jesune | බුදුනේ ජේසුනේ | Saku M. Shani | Hiru Star Season 05Jesune
▶Reality ShowBudune Jesune (බුදුනේ ජේසුනේ) | Shan Perera | Hiru Star Season 05Jesune
▶Reality ShowBudune Jesune (බුදුනේ ජේසුනේ) | Shan Perera | Hiru Star Season 05Jesune
▶Reality ShowBudune Jesune (බුදුනේ ජේසුනේ) | Shan Perera | Hiru Star Season 05Jesune
▶Reality Showබුදුනේ ජේසුනේ Budune Jesune Seeduwa Bravo 2022 Live In පුත්තලම කුවුල සර්වෝදය ක්‍රීඩාංගණය..ජේසුනේ Jesune Seeduwa Bravo 2022 Live In පුත්තලම කුවුල සර්වෝදය ක්‍රීඩාංගණය..
▶Reality ShowBudune Jesune | බුදුනේ ජේසුනේ | Saku M. Shani | Hiru Star Season 05Jesune
▶Reality ShowBudune Jesune (බුදුනේ ජේසුනේ) Brian Hanks | Dream Star Season 12 | TV DeranaJesune Brian Hanks
▶Reality ShowOba Dan Keewath - ඔබ දැන් කීවත් | Pasindu Madushan | Hiru Star Season 04 | 2nd RoundOba Dan Keewath - ඔබ දැන් කීවත්
Live Performances · 1
Cover Versions · 12
▶CoverBudune Jesune | බුදුනේ ජේසුනේ | EDM Cover | @Navo_vibesNavo Vibes Lanka
▶Coverබුදුනේ බුදු පියාණනේ - Shelton Perera - Budune Budu Piyanane - Budu Guna Gee - Sinhala Buddhist SongsMahaweli
▶CoverBudune jesune | බුදුනේ ජේසුනේ | The METAL COVER | Bachi susanKushan Prabodha
▶Coverබුදුනේ ජේසුනේ, ඔබ එදා නෙවෙයි අද දවසෙයි ඉන්නට තිබුනේHiru TV LIVE
▶CoverBudune budu piyanane | බුදුනේ.. බුදු පියාණෙනේCharana TV
▶CoverBudune Jesune (බුදුනේ ජේසුනේ) | Senuthi Madumali | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶Coverබුදුනේ බුදු පියාණනේ | Budune | Thilina Sudesh - සදහම් දියවර | VAPA Sadaham DiyawaraVAPA TELEVISION
▶CoverBudune Jesune (බුදුනේ ජේසුනේ) - Rock Version - Bachi Susan | @rocksaamiROCK SAAMI
▶Coverබුදුනේ බුදු පියාණනේ Budune Budu piyanane - Indika Liyanage (ඉන්දික ලියනගේ)Indika Liyanage Official Channel
▶Cover02 Ko Budune Oba Desu Dharme (කෝ බුදුනේ ඔබ දෙසු ධර්මේ) බෞද්ධ ගීත එකතුව 2022 |Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶Coverසීදූව සකුරා බුදුනේ ජේසුනේ ගැටහැත්තම හෙලවිලා යන්න | Use Headphone | SAMPATH VIDEOSampath Live Video Team - Balapitiya
▶CoverBudune Jesune | බුදුනේ ජේසුනේ | EDM Version | Female Cover | DILZDILZ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budune LyricsBudune Lyrics Englishබුදුනේබුදුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Perera SongsShelton Perera LyricsPerera Lyrics