Egodaha Yanno Lyrics by Shelton Perera
Egodaha Yanno (එගොඩහ යන්නෝ) is a Sinhala song sung by Shelton Perera. The lyrics were written by Dolton Alwis. This page presents the Egodaha Yanno lyrics in Sinhala script (එගොඩහ යන්නෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Egodaha Yanno |
|---|---|
| SINGER | Shelton Perera |
| LYRICIST | Dolton Alwis |
| VIEWS | 55 |
| UPDATED |
Egodaha Yanno Lyrics
Egodaha yanno - megodaha yanno- thawa kawuruda inne
Gangula anomai - ada mata vehesai - yanawa nam enne
Mama me gangule - angule nagala - egeda mogoda yanawa
Pama nowanne - andura wetenne - yanawa nam enne
Mama me gangule - angule nagala - egeda mogoda yanawaඑගොඩහ යන්නෝ ගී පද
එගොඩහ යන්නෝ - මෙගොඩහ යන්නෝ- තව කවුරුද ඉන්නේ
ගඟුල අනෝමයි - අද මට වෙහෙසයි - යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ - අඟුලේ නැගලා - එගෙඩ මොගොඩ යනවා
පමා නොවන්නේ - අඳුර වැටෙන්නේ - යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ - අඟුලේ නැගලා - එගෙඩ මොගොඩ යනවා
Related Songs and Tags
Egodaha Yanno LyricsEgodaha Yanno Lyrics Englishඑගොඩහ යන්නෝඑගොඩහ යන්නෝ ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Perera SongsShelton Perera LyricsPerera LyricsDolton Alwis Lyricist