Milana Malaki Lyrics by Shelton PereraYamuna Winodani
Milana Malaki (මිලාන මලකි) is a Sinhala song sung by Shelton Perera and Yamuna Winodani. This page presents the Milana Malaki lyrics in Sinhala script (මිලාන මලකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Milana Malaki |
|---|---|
| SINGER | Shelton Perera, Yamuna Winodani |
| VIEWS | 3 |
| UPDATED |
Milana Malaki Lyrics
Milana malaki bambaruni ma
Ma milana malaki
Namudu bambara obe pahanin nevathath
Vikasitha viya haki ve
Milana bava obe danimiya kusume
Pibidenu pethi vidaha
Yali nevathath para novana vilasin
Surakimi obe semada
Malin malata yana an bambarun lesa
Noyamiya kusume - ma obe thani kota
Vena mal vetha piyamba
Lova an sema mal pathana vilasin
Dutu an bambarun vetha ron nopuda
Sitinemi obeva patha
Pem lova abises lada pem kumariya
Ma hada sanasa pibidenu mana yali
Dasatha suvanda pathura
Ma hada vikasitha kala pem bambaruni
Rajiniya vemi obe - pem lova thula yali
Ma divi thibena thuraමිලාන මලකි ගී පද
මිලාන මලකි බඹරුනි මා
මා මිලාන මලකි
නමුදු බඹර ඔබෙ පහසින් නැවතත්
විකසිත විය හැකි වේ
මිලාන බව ඔබ දනිමිය කුසුමේ
පිබිදෙනු පෙති විදහා
යළි නැවතත් පර නොවනා විලසින්
සුරකිමි ඔබ සැමදා
මලින් මලට යන අන් බඹරුන් ලෙස
නොයමිය කුසුමේ - මා ඔබ තනි කොට
වෙන මල් වෙත පියඹා
ලොව අන් සැම මල් පතනා විලසින්
දුටු අන් බඹරුන් වෙත රොන් නොපුදා
සිටිනෙමි ඔබව පතා
පෙම් ලොව අබිසෙස් ලද පෙම් කුමරිය
මා හද සනසා පිබිදෙනු මැන යළි
දසත සුවඳ පතුරා
මා හද විකසිත කළ පෙම් බඹරුනි
රැජිණිය වෙමි ඔබෙ - පෙම් ලොව තුළ යළි
මා දිවි තිබෙන තුරා
Performances of Milana Malaki
Cover versions, live performances, and reality-show contestant performances of “Milana Malaki” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverMilana Malaki - මිලාන මලකී - T. Shelton Perera and Yamuna VinodiniYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMilana Malaki | Yamuna Vinodeni | Shelton Perera | OriginalUddama Akalanka
▶CoverMILANA MALAKI-මිලාන මලකී-යමුනා විනෝදනී-(COVERED BY කුරවි)KURAVI [කුරවි]
▶CoverMilana Malaki Bambaruni ma - Yamuna Vinodini (මිලාන මලකි බඹරුණි මා - යමුනා විනෝදනී)Kirula Radio
▶CoverYamuna Vinodani & Shelton Perera: Milana MalakiInfoLankaMiyuruGee
▶CoverT. Shelton Perera ~ Milana Malaki Bamaruni MaAnuradha Perera
▶Coverමිලාන මලකි...යමුනා විනෝදනී...PRASAD CREATION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Milana Malaki LyricsMilana Malaki Lyrics Englishමිලාන මලකිමිලාන මලකි ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Perera SongsShelton Perera LyricsPerera Lyrics
