Kawala Wilanda Jathi (Rodi Kella) Lyrics
“kawala vilanda jaathi athi kalath ran” (කවාලා විලඳ ජාති ඇති කළත් රන්), Kawala Wilanda Jathi (Rodi Kella) (කවාලා විලඳ ජාති (රොඩී කෙල්ල)) lyrics: a Sinhala folk song sung by Shelton Perera from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as kawala vilanda, and in Sinhala it is කවාලා විලඳ ජාති (රොඩී කෙල්ල) ගී පද.
| SONG | Kawala Wilanda Jathi (Rodi Kella) |
|---|---|
| SINGER | Shelton Perera, Stage Drama Songs |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Kawala Wilanda Jathi (Rodi Kella) Lyrics Singlish
(kawala vilanda jaathi athi kalath ran
kuduve girava
damaala yanne igili raevu didee
labana se vana sapata....//)
(kiren kaa telen atha soda
ape me jeevithe rakina...//)
(duwanne sirura kudu
mehi tabala aava kala maruva...//)
kawala vilanda jaathi....
(upannoth yam sathak loke
maranayath kota atha nalale...//)
(taevenne ai thutin innai
vatinne lo daham elesa....//)
kawala vilanda jaathi....
kawala vilanda jaathi athi kalath ran
kuduve giravaකවාලා විලඳ ජාති (රොඩී කෙල්ල) ගී පද
(කවාලා විලඳ ජාති ඇති කළත් රන්
කූඩුවේ ගිරවා
දමාලා යන්නේ ඉගිලී රැව් දිදී
ලබනා සෙ වන සැපතා....//)
(කිරෙන් කා තෙලෙන් අත සෝදා
අපේ මේ ජීවිතේ රකිනා...//)
(දුවන්නේ සිරුර කූඩුව
මෙහි තබාලා ආව කල මරුවා...//)
කවාලා විලඳ ජාති....
(උපන්නොත් යම් සතෙක් ලෝකේ
මරණයත් කොටා ඇත නළලේ...//)
(තැවෙන්නේ ඇයි තුටින් ඉන්නයි
වටින්නේ ලෝ දහම් එලෙසා....//)
කවාලා විලඳ ජාති....
කවාලා විලඳ ජාති ඇති කළත් රන්
කූඩුවේ ගිරවාRelated Songs and Tags
Kawala Wilanda Jathi (Rodi Kella) LyricsKawala Wilanda Jathi (Rodi Kella) Lyrics Englishකවාලා විලඳ ජාති (රොඩී කෙල්ල)කවාලා විලඳ ජාති (රොඩී කෙල්ල) ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Perera SongsShelton Perera LyricsPerera Lyrics