Nokeewaata Kawadawath Lyrics by Shiromi Rathnayake
Nokeewaata Kawadawath (නොකීවාට කවදාවත්) is a Sinhala song sung by Shiromi Rathnayake. The lyrics were written by Anoma Wijewardhana, and the music is composed by Thusith Niroshana. This page presents the Nokeewaata Kawadawath lyrics in Sinhala script (නොකීවාට කවදාවත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nokeewaata Kawadawath |
|---|---|
| SINGER | Shiromi Rathnayake |
| LYRICIST | Anoma Wijewardhana |
| COMPOSER | Thusith Niroshana |
| VIEWS | 6 |
| UPDATED |
Nokeewaata Kawadawath Lyrics
Nokeewata kawadawath
Tanikamata man bayai amme
Dena denama obawa one tharam
Koheda giye amme...
Atharamaga atha atharagiye
Amathakawado amme
Paara sooyagena ennata
Mathaka nae mata amme
Nokeewata kawadawath...
Jeevithe lassana hemadema
Mata maga hereda amme
Notherena tharam me lokaya
Oba dannae amme...
Nokeewata kawadawath.../නොකීවාට කවදාවත් ගී පද
නොකීවාට කවදාවත්
තනිකමට මං බයයි අම්මේ
දැන දැනම ඔබව ඕනේ තරම්
කොහෙද ගියේ අම්මේ...//
අතරමග අත අතැරගියේ
අමතකවදෝ අම්මේ
පාර සාෙයාගෙන එන්නට
මතක නෑ මට අම්මේ
නොකීවාට කවදාවත්.../
ජීවිතේ ලස්සන හැමදේම
මට මග හැරේද අම්මේ
නොතේරෙන තරම් මේ ලෝකය
ඔබ දන්නෑ අම්මේ...
නොකීවාට කවදාවත්.../Related Songs and Tags
Nokeewaata Kawadawath LyricsNokeewaata Kawadawath Lyrics Englishනොකීවාට කවදාවත්නොකීවාට කවදාවත් ගීතයේ පද පෙළLyrics With TransliterationShiromi Rathnayake SongsShiromi Rathnayake LyricsRathnayake LyricsThusith Niroshana ComposerAnoma Wijewardhana Lyricist