Widinna Himi Wu Jeewithe Lyrics
“Vindinna himi wu jeewithe vindawanney susum dige” (විඳින්න හිමි වූ ජීවිතේ විඳවන්නේ සුසුම් දිගේ): Widinna Himi Wu Jeewithe (විඳින්න හිමි වූ ජීවිතේ) lyrics, a Sinhala inspirational song sung by Shiromi Rathnayake, with words by Anoma Wijewardhana and music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විඳින්න හිමි වූ ජීවිතේ ගී පද, and many know it simply as Vindinna himi.
| SONG | Widinna Himi Wu Jeewithe |
|---|---|
| SINGER | Shiromi Rathnayake |
| LYRICIST | Anoma Wijewardhana |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Inspirational |
| VIEWS | 92 |
| UPDATED |
Widinna Himi Wu Jeewithe Lyrics Singlish
(Vindinna himi wu jeewithe vindawanney susum dige
Karadara awidin karadara karana thuru ithin hinahi yamu api...//)
(Senehasa maane hasarali genaa mal kakuliyak supipenaa//)
Handanna sithena mohotaka lan wenna daasata maage
Sinhaa muwa obata denawaa mage kandulu aragena oya daase
Dinannata sithanaa mohotaka paradawaa sithuwili maage
Thun sithama obata denawaa mama jeewithaya obamai maage...
(Senehasa maane hasarali genaa mal kakuliyak supipenaa//)
Vindinna himi wu jeewithe...විඳින්න හිමි වූ ජීවිතේ ගී පද
(විඳින්න හිමි වූ ජීවිතේ විඳවන්නේ සුසුම් දිගේ
කරදර ඇවිදින් කරදර කරන තුරු ඉතින් හිනැහී යමු අපි...//)
(සෙනෙහස මානේ හසරැලි ගේනා මල් කැකුලියක් සුපිපෙනා//)
හඬන්න සිතෙනා මොහොතක ළං වෙන්න දෑසට මාගේ
සිනහා මුව ඔබට දෙනවා මගේ කඳුළු අරගෙන ඔය දෑසේ
දිනන්නට සිතනා මොහොතක පරදවා සිතුවිලි මාගේ
තුන් සිතම ඔබට දෙනවා මම ජීවිතය ඔබමයි මාගේ...
(සෙනෙහස මානේ හසරැලි ගේනා මල් කැකුලියක් සුපිපෙනා//)
විඳින්න හිමි වූ ජීවිතේ...
Related Songs and Tags
Widinna Himi Wu Jeewithe LyricsWidinna Himi Wu Jeewithe Lyrics Englishවිඳින්න හිමි වූ ජීවිතේවිඳින්න හිමි වූ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationShiromi Rathnayake SongsShiromi Rathnayake LyricsRathnayake LyricsThusith Niroshana ComposerAnoma Wijewardhana Lyricist