Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sirasa Super Star
  3. Nil Nuwan Lyrics

Nil Nuwan Lyrics by Sirasa Super Star

Nil Nuwan (නිල් නුවන්) is a Sinhala song sung by Sirasa Super Star. This page presents the Nil Nuwan lyrics in Sinhala script (නිල් නුවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Nil Nuwan including singer, lyricist, composer, and view count
SONGNil Nuwan
SINGERSirasa Super Star
VIEWS16
UPDATEDMay 2026

Nil Nuwan Lyrics

Nil nuwan pinbarayi....
Rosa thol lassanayi...
Hima hansiye.......
Oba nil ahasa wage....

Ahase pibidu devliye.......
Sayura kalabu kiduriye.......
Mage raththaran
Oba mini pahana wage.....

Dedunne nagi awe mamayi....
Mada pawane weli awe mamayi....
Sansaraye........ awemi priye.....
Saththakai oba mage.....
Aththamai ma obe.....
Mage adare obatamai priye...

Ma tharam senehasin
Kisikennek me lowe...
Naa... raththaran oyata adare...

Unusum hadu wessen sanasa.....
Kadulata sathutak ekkala....
Ape adare....
Sadahata pawathinne....

Dedunne nagi awe mamayi....
Mada pawane weli awe mamayi....
Sansaraye........ awemi priye.....
Saththakai oba mage.....
Aththamai ma obe.....
Mage adare obatamai priye...//

Dedunne nagi.../
Mage adare obatamai priye...//

නිල් නුවන් ගී පද

නිල් නුවන් පින්බරයි....
රෝස තොල් ලස්සනයි...
හිම හංසියේ.......
ඔබ නිල් අහස වගේ....

අහස පිබිදු දෙව්ලියේ.......
සයුර කැළබු කිදුරියේ.......
මගෙ රත්තරන්
ඔබ මිනි පහන වගේ.....

දේදුන්නෙ නැගී ආවේ මමයි....
මද පවනෙ වෙලී ආවේ මමයි....
සංසාරයේ........ ආවෙමී ප්‍රියේ.....
සත්තකයි ඔබ මගේ.....
ඇත්තමයි මා ඔබේ.....
මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ...

මා තරම් සෙනෙහසින්
කිසිකෙනෙක් මේ ලොවේ...
නෑ... රත්තරන් ඔයාට ආදරේ...

උනුසුම් හාදු වැස්සෙන් සනසා.....
කදුලට සතුටක් එක්කලා....
අපෙ ආදරේ....
සදහට පවතින්නේ....

දේදුන්නෙ නැගී ආවේ මමයි....
මද පවනෙ වෙලී ආවේ මමයි....
සංසාරයේ........ ආවෙමී ප්‍රියේ.....
සත්තකයි ඔබ මගේ.....
ඇත්තමයි මා ඔබේ.....
මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ...//

දේදුන්නෙ නැගී.../
මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ...//

Performances of Nil Nuwan

Cover versions, live performances, and reality-show contestant performances of “Nil Nuwan” on YouTube.

Reality Show Performances · 7

▶
Reality ShowMadawa Warnapura | Nil Nuwan Pinbarai (නිල් නුවන් පින් බරයි) | Blind Auditions | The Voice Sri LaMadawa Warnapura
▶
Reality ShowMadawa Warnapura | Nil Nuwan Pinbarai (නිල් නුවන් පින් බරයි) | Blind Auditions | The Voice Sri LaMadawa Warnapura
▶
Reality ShowNeela Nuwan Yuga - නීල නුවන් යුග | Sanduni Kaushalya | Hiru Star Season 04 | SUPER 48Neela Nuwan Yuga - නීල නුවන් යුග
▶
Reality ShowNil Nuwan Pegena (නිල් නුවන් පෙඟෙන) Janani Imathma | Dream Star Season 12 | TV DeranaPegena Janani Imathma
▶
Reality ShowNil Nuwan Piyawila ( නිල් නුවන් පියවිලා ) | Official Remake By Sewni Methmi GamagePiyawila
▶
Reality ShowNil Nuwan Pinbarai (නිල් නුවන් පින් බරයි) Cover By Harsha Maduranga & Abhishek GeethadevaPinbarai Cover By Harsha Maduranga & Abhishek Geethadeva
▶
Reality ShowNeela Nuwan Yuga - නීල නුවන් යුග | Sanduni Kaushalya | Hiru Star Season 04 | SUPER 48Neela Nuwan Yuga - නීල නුවන් යුග

Live Performances · 2

▶
LiveNil Nuwan Pinbarai (නිල් නුවන් පින්බරයි) | Mathaka Mandira Live Concert | Malith, Amila & MohanMalith Perera
▶
LiveNil nuwan piyawila(නිල් නුවන් පියවිලා)Athulasrigamage with FlashbackLive Hitz

Cover Versions · 12

▶
CoverObe Nil Nuwan (ඔබෙ නිල් නුවන්) - Ranil Mallawarachchi | Jaana - ජාන | Hiru TVJaana
▶
CoverObe Nil Nuwan | ඔබෙ නිල් නුවන් | Erandi heshani | එරන්දි හේෂනීPolkichcha - පොල්කිච්චා
▶
CoverNil Nuwan Pegena (නිල් නුවන් පෙඟෙන) | Falan Andrea | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶
CoverObe Nil Nuwan Thalawe | ඔබේ නිල් නුවන් තලාවේ | EDM Version | JanaaJanaa
▶
CoverObe Nil Nuwan ( ඔබෙ නිල් නුවන් ) | Milton Mallawarachchi | Sinhala SongsWe Did It Global
▶
Coverඔබෙ නිල් නුවන් තලාවේ - Tabla Beats | Ai Music VIdeo | Milton MallawarachchiOn Stage - Sri Lanka
▶
CoverAthula Sri Gamage - Nilnuwan Piyawila | අතුල ශ්‍රී ගමගේ - නිල්නුවන් පියවිලාSL Hits
▶
Coverනිල් නුවන් පෙඟෙන අඳුර ගලා ... මා නොවන මම (Ma Nowana Mama)Raween Kanishka Fan Club
▶
CoverNil Nuwan Piyawila (නිල් නුවන්) Athula Sri Gamage - Sirasa FM Sarigama SajjayaSirasa FM
▶
Coverනිල් නුවන් පෙඟෙන...(Nil Nuwan Pegena - 8D Version) - Cover Version By Raveen KanishkaMusic Heaven
▶
CoverNil Nuwan Pinbarai (නිල් නුවන් පින්බරයි) | Love & Honesty (Mashup) - Kavindi KulasenaKavindi Kulasena
▶
Coverනිල් නුවන් සඳැල්ලේ - නිරෝශා විරාජිනි හා නාලක කලමුල්ල ( Nil Nuwan Sandelle - Nirosha & Nalaka )Digital Encyclopedia

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Nil Nuwan LyricsNil Nuwan Lyrics Englishනිල් නුවන්නිල් නුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationSirasa Super Star SongsSirasa Super Star Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Nil Nuwan" by Sirasa Super Star

Song Video

More from Sirasa Super Star

  • Hinahenne Hitha Lyrics17
  • Hinahenne Hitha Heenendo Lyrics682
  • Maha Merak Tharam Lyrics535
  • Nil Nuwan Pinbarai Lyrics3.0k
  • View All Songs5

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    100
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    60
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    57
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    43
  • Hathara Kendare LyricsShihan Mihiranga
    42
  • Bambara Nade LyricsBachi Susan
    40