Hinahenne Hitha Lyrics by Sirasa Super Star
Hinahenne Hitha (හිනැහෙන්නේ හිත) is a Sinhala song sung by Sirasa Super Star. This page presents the Hinahenne Hitha lyrics in Sinhala script (හිනැහෙන්නේ හිත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hinahenne Hitha |
|---|---|
| SINGER | Sirasa Super Star |
| VIEWS | 17 |
| UPDATED |
Hinahenne Hitha Lyrics
Hinahenne hita heenendo
Hitamin koi koi kaa gena ho
Chaatu raayak tharu aes ingiyak vaagei...
Hinahenne hita heenendo
Hitamin koi koi kaa gena ho
Sanasenne hita aadarayen baedi...
Raa puraa mindada avidinne aakaase mal hi maananne
Seetha vu sit bith unmaade aashaave pem mal pudinne...
Sanvedanaa nivaalu hirimala situvili igilethden
Ran samanal tatu salunaa vagei...
Sihilarema naelavennaam sulagak se laga davatennaam
Me sihinaya sodurui nibade...
Raa puraa mindada avidinne aakaase mal hi maananne
Seetha vu sit bith unmaade aashaave pem mal pudinne...
Noliyu kavak vaage
Maa sita situvam adunaave
Obamaya maage sihinaya daese
Ithin daen api kaage...
Hinahenne hita heenendo...හිනැහෙන්නේ හිත ගී පද
හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
හිතමින් කොයි කොයි කා ගැන හෝ
චාටු රැයක තරු ඇස් ඉඟියක් වාගෙයි...
හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
හිතමින් කොයි කොයි කා ගැන හෝ
සැනසෙන්නේ හිත ආදරයෙන් බැදී...
රෑ පුරා මින්දද ඇවිදින්නේ ආකාසේ මල් හී මානන්නේ
සීත වූ සිත් බිත් උන්මාදේ ආශාවේ පෙම් මල් පූදින්නේ...
සංවේදනා නිවාලූ හිරිමල් සිතුවිලි ඉගිලෙත්දෙන්
රන් සමනල තටු සැලුනා වගෙයි...
සිහිලාරේම නැලවෙන්නම් සුලගක් සේ ලග දැවටෙන්නම්
මෙ සිහිනය සොදුරුයි නිබදේ...
රෑ පුරා මින්දද ඇවිදින්නේ ආකාසේ මල් හී මානන්නේ
සීත වූ සිත් බිත් උන්මාදේ ආශාවේ පෙම් මල් පූදින්නේ...
නොලියූ කවක් වාගේ
මා සිත සිතුවම් ඇදුනාවේ
ඔබමය මාගේ සිහිනය දෑසේ
ඉතිං දැන් අපි කාගේ...
හිනැහෙන්නේ හිත හීනෙන්දෝ.../
Performances of Hinahenne Hitha
Cover versions, live performances, and reality-show contestant performances of “Hinahenne Hitha” on YouTube.
Reality Show Performances · 11
▶Reality ShowHinahenne Hitha Heenendo (හිනැහෙන්නේ හිත හීනෙන්දෝ) - Rock Version | @rocksaamiHeenendo - Rock Version
▶Reality ShowHinahenne Hitha Heenendo (Live Performance)Heenendo
▶Reality Showහිනැහෙන්නේ හිත | Hinahenne Hitha Rearrangement Cover | Sirasa Super Star Season 1 Theme SongRearrangement Cover
▶Reality ShowHinahenne Hitha (හිනැහෙන්නේ හිත) - SinduGENX CpverSinduGENX Cpver
▶Reality ShowHinahenne hitha heenendo cover | හිනැහෙන්නේ හිත හීනෙන්දෝheenendo cover
▶Reality ShowHinahenne hitha (හිනැහෙන්නේ හිත) Short cover - Dila EkeShort cover - Dila Eke
▶Reality ShowSirasa Super Stars - Hinahenne hitha heenendo | සිරස සුපිරි තරු - හිනහෙන්නේ හිත හීනෙන්දෝසිරස සුපිරි තරු - හිනහෙන්නේ හිත හීනෙන්දෝ
▶Reality ShowHinahenne Hitha -Kavindu & SachinthaKavindu & Sachintha
▶Reality ShowHinahenne Hitha (හිනැහෙන්නේ හිත)Sirasa Super Star
▶Reality Showහිනැහෙන්නේ හිත | Hinahenne HithaSirasa Super Star
▶Reality ShowHinahenne hitha - Sirasa super star coverSirasa Super Star
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hinahenne Hitha LyricsHinahenne Hitha Lyrics Englishහිනැහෙන්නේ හිතහිනැහෙන්නේ හිත ගීතයේ පද පෙළLyrics With TransliterationSirasa Super Star SongsSirasa Super Star Lyrics


