Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sirasa Super Star
  3. Maha Merak Tharam Lyrics

Maha Merak Tharam Lyrics by Sirasa Super Star

Maha Merak Tharam (මහා මෙරක් තරම්) is a Sinhala song sung by Sirasa Super Star. This page presents the Maha Merak Tharam lyrics in Sinhala script (මහා මෙරක් තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Maha Merak Tharam including singer, lyricist, composer, and view count
SONGMaha Merak Tharam
SINGERSirasa Super Star
VIEWS532
UPDATEDMay 2026

Maha Merak Tharam Lyrics

mahaa merak taram aadare arang gav siya durin aedenna 
wana mal nelaa mal veta addara suwadata haadu thianna 
heta udema enna mal perahara narambanna 
aes deka langa atinata gena pembara muhuna sibinna 
aadare kiyalaa denna ath vel pawuru badinna 
ape rawume waadiwenna pem sitha bedalaa denna 

(pin piru raththarang aadare istharam 
me sonduru isawwe mal pipenawaa e taram)..// 
dodamalu sulagak wenna 
mal madahasin pipenna 
me paaren enna pembara kaviya kiyanna 
aadare kiyalaa denna 

(pem hadawatha manaram duka kiyanna thahanam 
me hansa wil there senehasa thiyenawaa etharaam)..// 
pem mal gomuwata enna 
oya sudu muhuna sibinna 
me paaren enna duka sepa samawa widinna 
aadare kiyalaa denna 

mahaa merak taram.... 
pem sitha bedalaa denna..//

මහා මෙරක් තරම් ගී පද

මහා මෙරක් තරම් ආදරේ අරන් ගව් සිය දුරින් ඇදෙන්න 
වන මල් නෙලා මල් වැට අද්දර සුවඳට හාදු තියන්න 
හෙට උදේම එන්න මල් පෙරහැර නරඹන්න
ඇස් දෙක ලඟ අතිනත ගෙන පෙම්බර මුහුන සිඹින්න 
ආදරේ කියලා දෙන්න අත් වැල් පවුරු බඳින්න 
අපෙ රවුමේ වාඩිවෙන්න පෙම් සිත බෙදලා දෙන්න 

(පින් පිරූ රත්තරං ආදරේ ඉස්තරම් 
මේ සොඳුරු ඉසව්වේ මල් පිපෙනවා ඒ තරම්)..//
දොඩමලු සුළඟක් වෙන්න 
මල් මදහසින් පිපෙන්න 
මේ පාරෙන් එන්න පෙම්බර කවිය කියන්න 
ආදරේ කියලා දෙන්න 

(පෙම් හදවත මනරම් දුක කියන්න තහනම් 
මේ හංස විල් තෙරේ සෙනෙහස තියෙනවා එතරම්)..//  
පෙම් මල් ගොමුවට එන්න 
ඔය සුදු මුහුන සිඹින්න 
මේ පාරෙන් එන්න දුක සැප සමව විඳින්න
ආදරේ කියලා දෙන්න 

මහා මෙරක් තරම්....
පෙම් සිත බෙදලා දෙන්න..//

Related Songs and Tags

Maha Merak Tharam LyricsMaha Merak Tharam Lyrics Englishමහා මෙරක් තරම්මහා මෙරක් තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationSirasa Super Star SongsSirasa Super Star Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Maha Merak Tharam" by Sirasa Super Star

More from Sirasa Super Star

  • Hinahenne Hitha Lyrics17
  • Hinahenne Hitha Heenendo Lyrics680
  • Nil Nuwan Lyrics15
  • Nil Nuwan Pinbarai Lyrics3.0k
  • View All Songs5

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56