Ananthayata Ma Igilena Lyrics by Srimathi Thilakarathne
Ananthayata Ma Igilena (අනන්තයට මා ඉගිළෙන) is a Sinhala song sung by Srimathi Thilakarathne. This page presents the Ananthayata Ma Igilena lyrics in Sinhala script (අනන්තයට මා ඉගිළෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananthayata Ma Igilena |
|---|---|
| SINGER | Srimathi Thilakarathne |
| VIEWS | 15 |
| UPDATED |
Ananthayata Ma Igilena Lyrics
Anantayata ma igilena
Obe situvam rekhawe
Anagathaya liya thabami
Atha sonduru athase
Atha sonduru athase //
Chandana suwandin nahewee
Hitha gatha wana arana thulin //
Mehi ena sihina wala
Ihata udin atha isala
Anantayata ma ...
Sathutu sawai thurulu karan
Nidhanayaka ruwan dorin
Heta aluyama mage kutiyata
Enu mana thanikama pisada
Anantayata ma ......අනන්තයට මා ඉගිළෙන ගී පද
අනන්තයට මා ඉගිළෙන
ඔබේ සිතුවම් රේඛාවේ
අනාගතය ලියා තබමි
ඈත සොඳුරු ආතාසේ
ඈත සොඳුරු ආතාසේ //
චන්දන සුවඳින් නැහැවී
හිත ගත වන අරණ තුලින් //
මෙහි එන සිහින වළා
ඉහට උඩින් ඇත ඉසලා
අනන්තයට මා ...
සතුටු සවයි තුරුලු කරන්
නිධානයක රුවන් දොරින්
හෙට අලුයම මගෙ කුටියට
එනු මැන තනිකම පිසදා
අනන්තයට මා ......
Performances of Ananthayata Ma Igilena
Cover versions, live performances, and reality-show contestant performances of “Ananthayata Ma Igilena” on YouTube.
Cover Versions · 8
▶CoverANANTHAYATA MA IGILENA by Srimathi Thilakarathne | අනන්තයට මා ඉගිලෙන - ශ්‍රීමතී තිලකරත්නADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverAnanthayata Ma Igilena අනන්තයට මා ඉගිලෙන Srimathi Thilakarathna 7rm songs7rm Songs
▶CoverAnanthayata Ma Igilena/ Srimathi Thilakarathne අනන්තයට මා ඉගිලෙන/ ශ්‍රිමතී තිලකරත්නSVH
▶CoverAnanthayata Ma Igilena.. ( අනන්තයට මා ඉගිලෙන... ) Edited By Thushari WeerasingheThushari Weerasinghe
▶Coverඅනන්තයට මා ඉගිලෙන_[ශ්‍රීමතී තිලකරත්න]/Ananthayata ma igilena_[Srimathi Thilakarathna]ආවර්ජනා_reflection
▶CoverAnanthayata Ma Igilena Cover by Wimala LiyanarachchiWimala Liyanarachchi
▶CoverAnanthayata ma Igilena (අනන්තයට මා ඉගිලෙන ) Cover soneg | Jestin MuthukumaranaChamil Ranga Music Styil ( CR )
▶CoverAnanthayata Ma igilena | අනන්තයට මා ඉගිලෙන/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ananthayata Ma Igilena LyricsAnanthayata Ma Igilena Lyrics Englishඅනන්තයට මා ඉගිළෙනඅනන්තයට මා ඉගිළෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSrimathi Thilakarathne SongsSrimathi Thilakarathne LyricsThilakarathne Lyrics