Hiru Genawilla Lyrics by Srimathi Thilakarathne
Hiru Genawilla (හිරු ගෙනවිල්ලා) is a Sinhala song sung by Srimathi Thilakarathne. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Victor Rathnayake. This page presents the Hiru Genawilla lyrics in Sinhala script (හිරු ගෙනවිල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Genawilla |
|---|---|
| SINGER | Srimathi Thilakarathne |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 12 |
| UPDATED |
Hiru Genawilla Lyrics
(Hiru genavillaa puthu langa taniyata thiyalaa
Ude rayin pitaveelaa - hawasata ennan...//)
Ahasa usata vihidee athi - vathukaraye the nille
Bata koodaya pita bandagena - viya randavaa the dalle
Mihidum salu peeragena - sevaya kara kandulalle
Athata labena deyin genemi - puthata kiri rasa lolle
Puthata kiri rasa lolle
(Hiru genavillaa puthu langa taniyata thiyalaa
Ude rayin pitaveelaa - hawasata ennan...//)
Puthe numbe loku amma - athe valallak dammaa
Kuse negena gini nimmaa - niva damai numbe amma
Piya nomathi mage puthuge - kusa gindara nivalanna
Hema deviyo pihita veyan - handaavata gedara yanna
Handaavata gedara yanna
(Hiru genavillaa puthu langa taniyata thiyalaa
Ude rayin pitaveelaa - hawasata ennan...//)හිරු ගෙනවිල්ලා ගී පද
(හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිටවීලා - හවසට එන්නම්...//)
අහස උසට විහිදී ඇති - වතුකරයේ තේ නිල්ලේ
බට කූඩය පිට බැඳගෙන - විය රඳවා තේ දල්ලේ
මිහිදුම් සළු පීරාගෙන - සේවය කර කඳුලැල්ලේ
අතට ලැබෙන දෙයින් ගෙනෙමි - පුතාට කිරි රස ලොල්ලේ
පුතාට කිරි රස ලොල්ලේ
(හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිටවීලා - හවසට එන්නම්...//)
පුතේ නුඹේ ලොකු අම්මා - අතේ වළල්ලක් දැම්මා
කුසේ නැගෙන ගිනි නිම්මා - නිවා දමයි නුඹෙ අම්මා
පියා නොමැති මගෙ පුතුගේ - කුස ගින්දර නිවාලන්න
හැම දෙවියෝ පිහිට වෙයන් - හැන්දෑවට ගෙදර යන්න
හැන්දෑවට ගෙදර යන්න
(හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිටවීලා - හවසට එන්නම්...//)Performances of Hiru Genawilla
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Genawilla” on YouTube.
Cover Versions · 11
▶CoverHiru Genavilla Puthulaga- Srimathi ThilakarathneGee Rashoghaya.lk
▶CoverHiru Genavilla - හිරු ගෙනවිල්ලාPremakeerthi Gee
▶CoverHiru Genawilla Srimathi Thilakarathna හිරු ගෙනවිල්ලා - ශ්‍රීමතී තිලකරත්නSisira Hegoda
▶Coverහිරු ගෙනවිල්ලා - Hiru Genawilla (Cover) by Dolisha Thathsaraniඅක්කයි මල්ලියි
▶CoverHiru Genawilla Puthu Laga | - හිරැ ගෙනහිල්ලා පුතු ලග - මුල්ගායනය - ශ්‍රිමති තිලකරත්නSri Vijaya Geetha Mihira
▶CoverHiru Genewilla Puthu Langa Srima/ Srimathi Thilakarathne හිරු ගෙනවිල්ලා/ ශ්‍රිමතී තිලකරත්නSVH
▶CoverHiru Genawilla Puthu Langa හිරු ගෙනවිල්ලා පුතු ළඟ - Srimathi Thilakarathna Premakeerthi De AlwisKiwi in Down Under
▶CoverHiru Genawilla Srimathi Thilakarathne | anura media techanura media tech
▶Coverහිරු ගෙනවිල්ලා තනියට පුතු - hiru genavillaSL Daham
▶Coverහිරුගෙනවිල්ලා පුතු ලග | Hiru genawilla | cover song sinhala𝙎𝙡 𝘼𝙧𝙩 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡
▶Coverහිරු ගෙනවිල්ලා - cover song by Dammikadammika pathirana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Genawilla LyricsHiru Genawilla Lyrics Englishහිරු ගෙනවිල්ලාහිරු ගෙනවිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationSrimathi Thilakarathne SongsSrimathi Thilakarathne LyricsThilakarathne LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist