Athma Gananaka Sithiwili Athare Lyrics
“Atma gananak sitivili atare” (ආත්ම ගණනක සිතිවිලි අතරේ): Athma Gananaka Sithiwili Athare (ආත්ම ගණනක සිතිවිලි අතරේ) lyrics, a Sinhala love song sung by Srimathi Thilakarathne, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Atma gananak, and in Sinhala it is ආත්ම ගණනක සිතිවිලි අතරේ ගී පද.
| SONG | Athma Gananaka Sithiwili Athare |
|---|---|
| SINGER | Srimathi Thilakarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Athma Gananaka Sithiwili Athare Lyrics Singlish
Atma gananak sitivili atare
Ma oba sewva naeh dutuwae
Apa deyathak dedeneku weela
Naeh nowa kisidaa musuwannae //
Sandawatha paayana rae kala ahasae
Kaelathi kaelathi sit yahanae //
Maha da aedenne ae obae ruupae da
Paaluwa thanikama patalaalaa
Atma gananak ....
Minisath bhaawaya ma noladi nam
Piyamba enawa suwada digaee //
Ae ena paarae vidaa niwaalana
Seethala pawana da obae premae
Atma gananak .......ආත්ම ගණනක සිතිවිලි අතරේ ගී පද
ආත්ම ගණනක සිතිවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ //
සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ //
මහ ද ඇදෙන්නේ ඒ ඔබේ රූපේ ද
පාළුව තනිකම පටලාලා
ආත්ම ගණනක ....
මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ //
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවන ද ඔබෙ ප්‍රේමේ
ආත්ම ගණනක .......
Performances of Athma Gananaka Sithiwili Athare
Cover versions, live performances, and reality-show contestant performances of “Athma Gananaka Sithiwili Athare” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverAathma Gananaka Sithuvili - Srimathi ThilakarathneGee Rashoghaya.lk
▶Coverathma gananaka sithuwili athare (ආත්ම ගනනක සිතුවිලි අතරේ )manju D
▶Coverආත්ම ගණනක සිතුවිලි අතරේ ඩොල්කි රසට | Athma Gananaka Sithuwili Athare Dholki Cover | Sri Hada VideoSri Hada Video
▶Coverආත්ම ගණනක (Athma Gananaka) - | Srimathi Thilakarathne | Remix by Milan WickramasooriyaA I milan
▶CoverATHMA GANANAKA SITHUWILI by Srimathi Thilakarathne | ආත්ම ගණනක සිතුවිලි - ශ්‍රීමතී තිලකරත්නADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverAthma Gananaka Sithuwili Athare | ආත්ම ගණනක සිතුවිලි අතරේ | Sinhala Acoustic Cover SongSINN STUDIO
▶CoverAthma gananaka sithuvili athare | ආත්ම ගණනක සිතුවිලි අතරේ | LAKSHI WANNIARACHCHILAKSHI WANNIARACHCHI
▶CoverAthma gananaka sithuwili- Srimathi Thilakarathna | ආත්ම ගණනක සිතුවිලි - ශ්‍රීමතී තිලකරත්නRD Entertainments
▶CoverAathma Gananaka - ආත්ම ගණනක Shreemathi T/Premakeerthi/Sarath BalasooriyaPremakeerthi Gee
▶CoverSrimathi Thilakarathna - Athma gananaka sithuvili | ශ්‍රීමතී තිලකරත්න - ආත්ම ගණනක සිතුවිලිMUSIC CLUB
▶Coverආත්ම ගණනක සිතුවිලි අතරේ ...Athma gananaka sithuwili athare | Remix CoverFlash Vibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athma Gananaka Sithiwili Athare LyricsAthma Gananaka Sithiwili Athare Lyrics Englishආත්ම ගණනක සිතිවිලි අතරේආත්ම ගණනක සිතිවිලි අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSrimathi Thilakarathne SongsSrimathi Thilakarathne LyricsThilakarathne Lyrics
