Aye Mathaketa Lyrics
“Aye mathaketa ennepa oba boru pemak pennana” (ආයේ මතකෙට එන්නෙපා ඔබ බොරු පෙමක් පෙන්නා), Aye Mathaketa (ආයේ මතකෙට) lyrics: a Sinhala heartbreak song sung by Sudeera Dilshan, with words by Sandun Perera and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආයේ මතකෙට ගී පද.
| SONG | Aye Mathaketa |
|---|---|
| SINGER | Sudeera Dilshan |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Aye Mathaketa Lyrics Singlish
Aye mathaketa ennepa oba boru pemak pennana
Tawath katavath rawatenna onema nae yalith kawadakawath
Hemadema labenakal vitharak adare penwan
Hebehinma oba kale jeewithe ekka mage sellam
(Wetuhune eya dan......//)
Wihiluwak wunata ada obata mama naeha methek nam kala aduwak
Adahagannata barima de mata me dukama maha awanaduwa
Hemadema labenakal vitharak adare penwan
Hebehinma oba kale jeewithe ekka mage sellam
(Wetuhune eya dan......//)
Obagen thora lowak nomathi
Ma hata itiri nae ada wena kisivak
Agaya wetahena aye dawasek sama karai oba mata manike
Hemadema labenakal vitharak adare penwan
Hebehinma oba kale jeewithe ekka mage sellam
(Wetuhune eya dan......//)
Aye mathaketa......ආයේ මතකෙට ගී පද
ආයේ මතකෙට එන්නෙපා ඔබ බොරු පෙමක් පෙන්නා
තවත් කාටවත් රැවටෙන්න ඕනේම නෑ යළිත් කවදාකවත්
හැමදේම ලැබෙනකල් විතරක් ආදරේ පෙන්වන්
හැබැහින්ම ඔබ කළේ ජීවිතේ එක්ක මගේ සෙල්ලම්
(වැටුහුණේ එය දැන්......//)
විහිළුවක් වුණාට අද ඔබට මම නැහැ මෙතෙක් නම් කළ අඩුවක්
අදහාගන්නට බැරිම දේ මට මේ දුකම මහ අවනඩුව
හැමදේම ලැබෙනකල් විතරක් ආදරේ පෙන්වන්
හැබැහින්ම ඔබ කළේ ජීවිතේ එක්ක මගේ සෙල්ලම්
(වැටුහුණේ එය දැන්......//)
ඔබගෙන් තොර ලොවක් නොමැති
මා හට ඉතිරි නෑ අද වෙන කිසිවක්
අගය වැටහෙන ආයේ දවසක සම කරයි ඔබ මට මැණිකෙ
හැමදේම ලැබෙනකල් විතරක් ආදරේ පෙන්වන්
හැබැහින්ම ඔබ කළේ ජීවිතේ එක්ක මගේ සෙල්ලම්
(වැටුහුණේ එය දැන්......//)
ආයේ මතකෙට......
Related Songs and Tags
Aye Mathaketa LyricsAye Mathaketa Lyrics Englishආයේ මතකෙටආයේ මතකෙට ගීතයේ පද පෙළLyrics With TransliterationSudeera Dilshan SongsSudeera Dilshan LyricsDilshan LyricsChamath Sangeeth ComposerSandun Perera Lyricist