Dakuna Nagenahira Lyrics by Ivo DenisSunil Santha
Dakuna Nagenahira (දකුණ නැගෙනහිර) is a Sinhala song sung by Ivo Denis and Sunil Santha. The lyrics were written by Arisen Ahubudu, and the music is composed by Sunil Shantha. This page presents the Dakuna Nagenahira lyrics in Sinhala script (දකුණ නැගෙනහිර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dakuna Nagenahira |
|---|---|
| SINGER | Ivo Denis, Sunil Santha |
| LYRICIST | Arisen Ahubudu |
| COMPOSER | Sunil Shantha |
| VIEWS | 76 |
| UPDATED |
Dakuna Nagenahira Lyrics
Dakuna nagenahira batahira uthurada
Eka kodiye hewane
Ekame dayak vee maha balayak vee
Peratame yamu Lanka Lanka
Ipadunu apa hata lak polove
Suruwirukam upatin huru ve
Dakvamu daskam lakkam viskam
Vismavamin mulu lo
Kandata kendata kondata huruwi
Van van ata suruwi
Vipata pava sapatata harawala
Peratame yamu Lanka Lanka
Ipadunu apa hata lak polove
Suruwirukam upatin huru ve
Dakvamu daskam lakkam viskam
Vismavamin mulu lo
Vetanat nangitimu vati vati nangitimu
Nanga nanga yamu diyure
Badha walatada badha genedi
Peratame yamu Lanka Lanka
Ipadunu apa hata lak polove
Suruwirukam upatin huru ve
Dakvamu daskam lakkam viskam
Vismavamin mulu lo
Veera vikuma pea adi muthun giya
Para ape urume
Nera ovun maga sura lesin veda
Peratame yamu Lanka Lanka
Ipadunu apa hata lak polove
Suruwirukam upatin huru ve
Dakvamu daskam lakkam viskam
Vismavamin mulu loදකුණ නැගෙනහිර ගී පද
දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ
කන්දට කෙන්දට කොන්දට හුරුවී
වන් වන් අත සුරුවී
විපත පවා සැපතට හරවාලා
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ
වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු
නැඟැ නැඟැ යමු දියුරේ
බාධා වලටද බාධා ගෙනැ දී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ
වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝPerformances of Dakuna Nagenahira
Cover versions, live performances, and reality-show contestant performances of “Dakuna Nagenahira” on YouTube.
Cover Versions · 12
▶CoverDakuna Negenahira Batahira Uthurada දකුණ නැගෙනහිර බටහිර උතුරද || DAS VideoShan Dasanayake
▶Coverදකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේSinhalaGee සිංහල ගී
▶CoverDakuna Nagenahira | දකුණ නැගෙනහිර | Sunil Santha | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverදකුණ නැගෙනහිරCSC2263 - Multimedia and Video Production
▶CoverDakuna Negenahira - Sunil Santha | දකුණ නැගෙනහිර බටහිර උතුරද - සුනිල් සාන්තAnuruddha Pebotuwa
▶CoverDakuna nagenahira | දකුණ නැගෙනහිර බටහිරSipwarana Education
▶Coverදකුණ නැගෙනහිර (මුල් ගීතය ) | සුනිල් සාන්ත | Dakuna nagenahira batahira uthurada | Sunil SanthaSilkroute
▶CoverDakuna Nagenahira batahira uthurada...දකුණ නැගෙනහිර බටහිර උතුරදSadaruwani @ Education
▶Coverදකුණ නැගෙනහිර, බටහිර උතුර ද එක කොඩියේ සෙවනේ| සුනිල් සාන්තsinhala gee
▶CoverDakuna Nagenahira sinhala song with Violin Music|දකුණ නැගෙනහිර| from st Aloysius College Media UnitKavindu Deshan
▶Coverදකුණ නැගෙනහිර - DAKUNA NAGENAHIRA - AIWO DENIS - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverDakuna Nagenahira | දකුණ නැගෙනහිර - Dubai Dhaham PasalaDubai Dahampasala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dakuna Nagenahira LyricsDakuna Nagenahira Lyrics Englishදකුණ නැගෙනහිරදකුණ නැගෙනහිර ගීතයේ පද පෙළLyrics With TransliterationIvo Denis SongsIvo Denis LyricsDenis LyricsSunil Shantha ComposerArisen Ahubudu Lyricist