Hanthana Sewane Lyrics
“Hanthana sewane” (හන්තාන සෙවණේ): Hanthana Sewane (හන්තාන සෙවණේ) lyrics, a Sinhala heartbreak song sung by Swarnalatha Kaweeshwara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හන්තාන සෙවණේ ගී පද.
| SONG | Hanthana Sewane |
|---|---|
| SINGER | Swarnalatha Kaweeshwara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Hanthana Sewane Lyrics Singlish
(Hanthana sewane
Rathu mal vimane
Mohothak randi inna suwase
Api denna nae pin kale...//)
Sankawa deela diva rae deke hee
Valapenne hadha duk dara
Sathutin sinawen newasikagare
Mata inna bae neth aya
Hanthana sewane....
Andure kalagare raeguman balanu bae
Thaniyak daene dasa wata
Mage sitha pura we situwili randi preme
Nodaneema eyai oba kara
Hanthana sewane....//හන්තාන සෙවණේ ගී පද
(හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැඳී ඉන්න සුවසේ
අපි දෙන්නා නෑ පිං කළේ...//)
සංකාව දීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ හද දුක් දරා
සතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා
හන්තාන සෙවණේ....
අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ
තනියක් දැණේ දස වටා
මගෙ සිත පුරා වේ සිතුවිලි රැඳී ප්‍රේමේ
නොදැනීම එයි ඔබ කරා
හන්තාන සෙවණේ....//Performances of Hanthana Sewane
Cover versions, live performances, and reality-show contestant performances of “Hanthana Sewane” on YouTube.
Cover Versions · 5
▶CoverHanthana Sewane By Swarnalatha Kaweeshwaranalinsra
▶Coverhanthana sewane-Swarnalatha Kaveeshwarasara
▶CoverHanthana SewaneRelease - Topic
▶CoverHanthana Sewane හන්තාන සෙවණේ | Swarnalatha Kaveeshwararanhen සංගීත තෝතැන්න
▶Coverහන්තාන සෙවණේ -ස්වර්ණලතා කවීශ්වර(Hanthana Sewane-Swarnalatha Kavishvara)Ridma Yathra
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hanthana Sewane LyricsHanthana Sewane Lyrics Englishහන්තාන සෙවණේහන්තාන සෙවණේ ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnalatha Kaweeshwara SongsSwarnalatha Kaweeshwara LyricsKaweeshwara Lyrics