Pinibidu Muthumal Lyrics
“Pinibidu muthumal senakeliye” (පිණිබිදු මුතුමල් සැණකෙළියේ), Pinibidu Muthumal (පිණිබිදු මුතුමල්) lyrics: a Sinhala inspirational song sung by Swarnalatha Kaweeshwara, with words by Joj Robson De Silwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is පිණිබිදු මුතුමල් ගී පද.
| SONG | Pinibidu Muthumal |
|---|---|
| SINGER | Swarnalatha Kaweeshwara |
| LYRICIST | Joj Robson De Silwa |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 28 |
| UPDATED |
Pinibidu Muthumal Lyrics Singlish
Pinibidu muthumal senakeliye
Arunodade dinakara negena
Davase mehewara pinisa nikma yana
Soyuru soyuriyo - vasanawa...
Aruna kirana vila thamburu pipila
Navamu pathum hada upadinne
Rata daya negumata uradena dana
Hada situm pathum hema ituwanne...
Sramaya sawiya ada davasa obage
Isuru sadayi mathu anagathe
Tama sathu mehewara itu kota davase
Palak genuwa atha obe athe....පිණිබිදු මුතුමල් ගී පද
පිණිබිදු මුතුමල් සැණකෙළියේ
අරුණෝදදේ දිනකර නැගෙනා
දවසේ මෙහෙවර පිණිස නික්ම යන
සොයුරු සොයුරියෝ - වාසනා...//
අරුණ කිරණ විල තඹුරු පිපීලා
නවමු පැතුම් හද උපදින්නේ
රට දැය නැගුමට උරදෙන දන
හද සිතුම් පැතුම් හැම ඉටුවන්නේ...//
ශ්‍රමය සවිය අද දවස ඔබගේ
ඉසුරු සදයි මතු අනාගතේ
තම සතු මෙහෙවර ඉටු කොට දවසේ
පලක් ගැනුම ඇත ඔබේ අතේ....
Performances of Pinibidu Muthumal
Cover versions, live performances, and reality-show contestant performances of “Pinibidu Muthumal” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pinibidu Muthumal LyricsPinibidu Muthumal Lyrics Englishපිණිබිදු මුතුමල්පිණිබිදු මුතුමල් ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnalatha Kaweeshwara SongsSwarnalatha Kaweeshwara LyricsKaweeshwara LyricsJoj Robson De Silwa Lyricist
