Akurata yannata Lyrics by Swarnalatha Kaweeshwara
Akurata yannata (අකුරට යන්නට) is a Sinhala song sung by Swarnalatha Kaweeshwara. The lyrics were written by Joj Robson De Silwa. This page presents the Akurata yannata lyrics in Sinhala script (අකුරට යන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akurata yannata |
|---|---|
| SINGER | Swarnalatha Kaweeshwara |
| LYRICIST | Joj Robson De Silwa |
| VIEWS | 24 |
| UPDATED |
Akurata yannata Lyrics
akurata yannata kammali hithila
boruwata andana punchi duwe
mamath oba wage man podi kaale
ohoma kala mata mathaka thiye//
man podi kaale...
malli samagin vali polkatu gena
sellam gei bath uyanna hithunada
nathinam mallige eduruthumiya vi
punchi pasalak damannata hithunada
akurata yannata...
sellam yugayak avasan veela
sellam gea amathak vi yana sanda
keli sellam wala arumaya mathuvata
vetahai pasal nogiyoth hema ada
akurata yannata...අකුරට යන්නට ගී පද
අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කළා මට මතක තියේ//
මං පොඩි කාලේ...
මල්ලී සමගින් වැලි පොල්කටු ගෙන
සෙල්ලම් ගෙයි බත් උයන්න හිතුනද
නැතිනම් මල්ලිගෙ ඇදුරුතුමිය වී
පුංචි පාසලක් දමන්නට හිතුනද
අකුරට යන්නට...
සෙල්ලම් යුගයක් අවසන් වීලා
සෙල්ලම් ගෙය අමතක වී යන සඳ
කෙලි සෙල්ලම් වල අරුමය මතුවට
වැටහෙයි පාසැල් නොගියොත් හෙම අද
අකුරට යන්නට...Performances of Akurata yannata
Cover versions, live performances, and reality-show contestant performances of “Akurata yannata” on YouTube.
Live Performances · 4
▶LiveAkurata Yannata - Swarnalatha Kaweeshwara - 80' LIVE - SUDARMAN NONIS - VINCENT RADIO JA-ELAසිංහල ගී සිත්තම් Sinhala Gee Siththam
▶Liveඅකුරට යන්නට කම්මැළි හිතීලා | Akurata Yannata | Live backing | Swarnalatha KaveeshwaraK A S U N | Entertainment
▶Liveඅකුරට යන්නට කම්මැලි හිතිලා | Akurata Yannata | Dimuthu Pre School Concert 2022 Dance CoverROSHAN WEDDING STUDIO VIDEO
▶LiveAkurata yannata(අකුරට යන්නට)Swrnalatha kaweeshvara...sanidapa live musicRuwan Tharaka
Cover Versions · 12
▶CoverAkurata Yannata (අකුරට යන්නට) - Swarnalatha Kaveeshwara | Ceylon Old HitsCeylon Old Hits
▶Coverඅකුරට යන්නට - සතුට සුරංගගේ හඬින් | Purple Range - Weerangula 2019 | Akurata YannataGanga Video Team
▶CoverAkurata Yannata | අකුරට යන්නට | @visiravlogvisira vlogs
▶CoverAkurata Yannata Kammali Hithila | අකුරට යන්නට කම්මැලි හිතිලා|Swarnalatha Kaweeshwara|20ට කලින්Ceylon Cassette tape
▶CoverAKURATA YANNATA | අකුරට යන්නට | LAMA GEE | CHILDREN’S SONGS SINHALA | ළමා ගීතSindu Studio
▶CoverAkurata Yannata | අකුරට යන්නට | දෙනියාය කොටපොල අහිංසා ගර්ල්ස් සංගීත කණ්ඩායමSha tv
▶CoverAkurata Yannata (අකුරට යන්නට) - Swarnalatha Kavishwara | Classic Sinhala AI SongNAWO tube
▶CoverAkurata Yannata...(අකුරට යන්නට කම්මැලි හිතිලා)/ cover version/ Chandrika Bandara with the smule app.Chandrika Bandara
▶CoverSwarnalatha Kaweeshwara: Akurata YannataInfoLankaMiyuruGee
▶CoverAkurata yannata kammai weela - swarnalatha kaweeshwaraSRI LANKAN OLD SONGS
▶Cover*අකුරට යන්නට කම්මැලි හිතිලා* *Akurata yannata kammali hithila*Gayan Sanjeewaa
▶CoverDJ Sasu – Akurata Yannata Kammeli Remix Cover (අකුරට යන්නට කම්මැලි) | EDM TributeDJ Sasu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akurata yannata LyricsAkurata yannata Lyrics Englishඅකුරට යන්නටඅකුරට යන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnalatha Kaweeshwara SongsSwarnalatha Kaweeshwara LyricsKaweeshwara LyricsJoj Robson De Silwa Lyricist