Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. T J Gamage
  3. Numbata Pem Kala Kalayak Lyrics

Numbata Pem Kala Kalayak

T J Gamage
Song Details: Singer & Composer Information
Numbata Pem Kala Kalayak Lyrics in Sinhala (නුඹට පෙම් කළ කාලයක් ගී පද) and English by T J Gamage, written by Amila Sandaruwan and composed by Nilan Salinda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Numbata Pem Kala Kalayak
🎤 SINGER
T J Gamage
✍️ LYRICIST
Amila Sandaruwan
🎼 COMPOSER
Nilan Salinda
👁️ VIEWS
5

Numbata Pem Kala Kalayak Lyrics

Numbata pem kala kaalayak gena mathaka thula thaw thiyenawa
Aida mama pem kale numba hata kiya mage hitha ahanawa
Denna pilithuru nathuwa mage muwa thawath golu wi innawa
Sasara gamane paw makanata numbayi awe sithenawa
Numbata pem kala kaalayak gena mathaka thula thaw thiyenawa
Aida mama pem kale numba hata kiya mage hitha ahanawa…..

Dunna divurum binda hinda paw pirenne numbatamai
Winda duk mama dawaska mathuda widinna weyi saththamai
Sinda hadawath mage wage wenawas thiyenawa aththamai
Dineka numbahata ithuru wanne sathuta nowa duka witharamai....

Numbata pem kala kaalayak gena mathaka thula thaw thiyenawa
Aida mama pem kale numba hata kiya mage hitha ahanawa…..

Saththakata mata thun hithewath was thiyannata beha thamai
Dunnu pema numba dunnu ginnata awilila alu wu wagai
Ithiri wi netha hithe elmak numbe namin was witharamai
Hithak ridawa sathutu wun numba handana dina hasarali matai...

Numbata pem kala kaalayak…..

නුඹට පෙම් කළ කාලයක් ගී පද

නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා 
ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා 
දෙන්න පිළිතුරු නැතුව මගෙ මුව තවත් ගොළු වී ඉන්නවා 
සසර ගමනේ පව් මකන්නට නුඹයි ආවේ සිතෙනවා
නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා 
ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා…..

දුන්න දිව්රුම් බින්ද හින්දා පව් පිරෙන්නේ නුඹටමයි
වින්ද දුක් මම දවසක මතුදා විඳින්න වෙයි සත්තමයි
සින්ද හදවත් මගේ වගේ වෙනවස් තියෙනවා ඇත්තමයි
දිනෙක නුඹහට ඉතුරු වන්නේ සතුට නොව දුක විතරමයි....

නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා 
ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා…..

සත්තකට මට තුන් හිතේවත් වස් තියන්නට බැහැ තමයි
දුන්නු පෙම නුඹ දුන්නු ගින්නට ඇවිලිලා අළු වූ වගයි
ඉතිරි වී නැත හිතේ ඇල්මක් නුඹේ නමින් වස් විතරමයි
හිතක් රිදවා සතුටු වුණ නුඹ හඬන දින හසරැලි මටයි...

නුඹට පෙම් කළ කාලයක්…..

Frequently Asked Questions

Who sang Numbata Pem Kala Kalayak?

T J Gamage performed Numbata Pem Kala Kalayak. T J Gamage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Numbata Pem Kala Kalayak lyrics?

The lyrics for Numbata Pem Kala Kalayak were written by Amila Sandaruwan. Amila Sandaruwan is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Numbata Pem Kala Kalayak?

Nilan Salinda composed the music for Numbata Pem Kala Kalayak. Nilan Salinda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Numbata Pem Kala Kalayak complete lyrics?

You can find the complete Numbata Pem Kala Kalayak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Numbata Pem Kala Kalayak?

Numbata Pem Kala Kalayak has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නුඹට පෙම් කළ කාලයක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නුඹට පෙම් කළ කාලයක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Numbata Pem Kala Kalayak LyricsNumbata Pem Kala Kalayak Song LyricsNumbata Pem Kala Kalayak Lyrics Englishනුඹට පෙම් කළ කාලයක් Lyricsනුඹට පෙම් කළ කාලයක් ගීතයේ පද පෙළLyrics With TransliterationT J Gamage SongsT J Gamage LyricsGamage LyricsGamage Song LyricsNilan Salinda ComposerAmila Sandaruwan Lyricist
Comments & Discussion

Share your thoughts about "Numbata Pem Kala Kalayak" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Numbata Pem Kala Kalayak" by T J Gamage

More from T J Gamage

  • Hithata Viruddai Lyrics1 views
  • Ithin Awasarai Lyrics9 views
  • Pera Dine Lyrics4 views
  • View All Songs4 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    274 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    132 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    82 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55 views
  • Me Ape Deshayai LyricsVarious
    51 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    47 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    33 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    33 views
  • Api Kawuruda LyricsWayo
    27 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    25 views