Numba Wassak
Numba Wassak Lyrics
Nuba vessak amarumaa aadarayak
Bara vedimat aes ahankaarakamata vashivunu
Amarumaa aadarayak
Nuba vessak.... nuba vessak....
Hinavenna mathakanam aadare chaatuwak
Amuna gannata amathakamavunu aadare kathawak
Vindavanna nova vindagannatama
Aran enavada mathaka athuwama
Amarumaa aadarayak nuba vessak....
Veediwala thaniwa yanagamane
Sangava saengavi unnu thaenwala
Mathakayan pamanai
Lanva innata nubae hitha langa
Aran enavada mathaka athuwama
Amarumaa aadarayak nuba vessak....
Aran enavada mathaka athuwama
Nokeewama nuba rahasak aadarayak
Nuba vessak amarumaa aadarayak....
Bara vedimat aes ahankaarakamata vashivunu
Amarumaa aadarayak
Nuba vessak.... nuba vessak....
නුඹ වැස්සක් ගී පද
නුඹ වැස්සක් අමාරුම ආදරයක්
බර වැඩිමත් ඇස් අහංකාරකමට වශීවුණු
අමාරුම ආදරයක්
නුඹ වැස්සක්.... නුඹ වැස්සක්....
හිනාවෙන්නට මතකනම් ආදරේ චාටුවක්
අමුණගන්නට අමතකමවුණු ආදරේ කතාවක්
විඳවන්න නොව විඳගන්නටම
අරන් එනවද මතක ඇතුවම
අමාරුම ආදරයක් නුඹ වැස්සක්....
වීදිවල තනිව යනගමනේ
සඟව සැඟවී උන්නු තැන්වල
මතකයන් පමණී
ළංව ඉන්නට නුඹේ හිත ළඟ
අරන් එනවද මතක ඇතුවම
අමාරුම ආදරයක් නුඹ වැස්සක්....
අරන් එනවද මතක ඇතුවම
නොකීවම නුඹ රහසක් ආදරයක්
නුඹ වැස්සක් අමාරුම ආදරයක්....
බර වැඩිමත් ඇස් අහංකාරකමට වශීවුණු
අමාරුම ආදරයක්
නුඹ වැස්සක්.... නුඹ වැස්සක්.... //
Frequently Asked Questions
Who sang Numba Wassak?
Tharaka Gunarathne performed Numba Wassak. Tharaka Gunarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Numba Wassak lyrics?
The lyrics for Numba Wassak were written by Maheshi Priyanvada. Maheshi Priyanvada is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Numba Wassak?
Tharindu Damsara composed the music for Numba Wassak. Tharindu Damsara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Numba Wassak complete lyrics?
You can find the complete Numba Wassak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Numba Wassak?
Numba Wassak has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නුඹ වැස්සක් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නුඹ වැස්සක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Numba Wassak" or discuss the lyrics with other music lovers.
Song Video
More from Tharaka Gunarathne
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views