Ai Giye Haradama

Song Details: Singer & Composer Information
Ai Giye Haradama Lyrics in Sinhala (ඇයි ගියේ හැරදමා ගී පද) and English by Tharindu Bandara, written by Ranga Fernando and composed by Tharindu Bandara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ai Giye Haradama
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Ai Giye Haradama Lyrics

Adaren mage turule velila eda
Adare pevasuwe mage kanata kondura oya
Pem keruwe mage papuwe obe hisa thaba
Adaren hemadama innam kiya
Ai giye heradama mava me lokayen
Thaniwela handanawa nethu mage semada......

Ma langin hemadama innam kiya
Jeevithen samu aran oba athata giya
Vetena kandulata pawa sihiwanne obawai sada
Ai giye heradama mava me lokayen
Thaniwela handanawa nethu mage semada......

Ma obe sohonata awa adath
Ko oya hemadama sewva mema
Sitina me mohothedi penune obe rupemai
Ai giye heradama mava me lokayen
Thaniwela handanawa nethu mage semada......

Adaren mage.....

ඇයි ගියේ හැරදමා ගී පද

ආදරෙන් මගේ තුරුලේ වෙලීලා එදා 
ආදරේ පැවසුවේ මගේ කනට කොඳුරා ඔයා
පෙම් කෙරුවේ මගේ පපුවේ ඔබේ හිස තබා
ආදරෙන් හැමදාම ඉන්නම් කියා 
ඇයි ගියේ හැරදමා මාව මේ ලෝකයෙන්
තනිවෙලා හඬනවා නෙතු මගේ සෑමදා......

මා ළඟින් හැමදාම ඉන්නම් කියා
ජීවිතෙන් සමු අරන් ඔබ ඈතට ගියා
වැටෙනා කඳුලට පවා සිහිවන්නේ ඔබවයි සදා
ඇයි ගියේ හැරදමා මාව මේ ලෝකයෙන්
තනිවෙලා හඬනවා නෙතු මගේ සෑමදා......

මා ඔබේ සොහොනට ආවා අදත්
කෝ ඔයා හැමදාම සෙව්වා මෙමා
සිටිනා මේ මොහොතේදි පෙනුනේ ඔබේ රූපෙමයි
ඇයි ගියේ හැරදමා මාව මේ ලෝකයෙන්
තනිවෙලා හඬනවා නෙතු මගේ සෑමදා......

ආදරෙන් මගේ.....

Frequently Asked Questions

Who sang Ai Giye Haradama?

Tharindu Bandara performed Ai Giye Haradama. Tharindu Bandara is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ai Giye Haradama lyrics?

The lyrics for Ai Giye Haradama were written by Ranga Fernando. Ranga Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ai Giye Haradama?

Tharindu Bandara composed the music for Ai Giye Haradama. Tharindu Bandara both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Ai Giye Haradama complete lyrics?

You can find the complete Ai Giye Haradama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ai Giye Haradama?

Ai Giye Haradama has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඇයි ගියේ හැරදමා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඇයි ගියේ හැරදමා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ai Giye Haradama LyricsAi Giye Haradama Song LyricsAi Giye Haradama Lyrics Englishඇයි ගියේ හැරදමා Lyricsඇයි ගියේ හැරදමා ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Bandara SongsTharindu Bandara LyricsBandara LyricsBandara Song LyricsTharindu Bandara ComposerRanga Fernando Lyricist
Comments & Discussion

Share your thoughts about "Ai Giye Haradama" or discuss the lyrics with other music lovers.

Loading comments...