Nura Ambre Payu Sara Sanda Mage Lyrics
“nuraa ambare peayuu sara sanda mage” (නුරා අම්බරේ පෑයූ සරා සඳ මගේ): Nura Ambre Payu Sara Sanda Mage (නුරා අම්බරේ පෑයූ සරා සඳ මගේ) lyrics, a Sinhala heartbreak song sung by Tharindu Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as nuraa ambare, and in Sinhala it is නුරා අම්බරේ පෑයූ සරා සඳ මගේ ගී පද.
| SONG | Nura Ambre Payu Sara Sanda Mage |
|---|---|
| SINGER | Tharindu Bandara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 3 |
| UPDATED |
Nura Ambre Payu Sara Sanda Mage Lyrics Singlish
nuraa ambare peayuu sara sanda mage
sadaa sagavune adure taniwemi kese
satuta nimavuna mathaka welapuna
sinaa sagavuna daese kadulu boda una //
aaloke nae pem sihine nae
oba ennae nae pana mage
ahimi pemsinaa nolaba dura giyaa
susum numba genaa rahase hada welapuna
nidi nathi seethe tanikama bo we
himi dukado me sansaare
ahimi pemsinaa nolaba dura giyaa
susum numba genaa rahase hada welapuna
nuraa ambare ....නුරා අම්බරේ පෑයූ සරා සඳ මගේ ගී පද
නුරා අම්බරේ පෑයූ සරා සඳ මගේ
සදා සැගවුනේ අදුරේ තනිවෙමි කෙසේ
සතුට නිමවුනා මතක වැලපුනා
සිනා සැගවුනා දෑසේ කදුළු බොඳ උනා //
ආලෝකේ නෑ පෙම් සිහිනේ නෑ
ඔබ එන්නේ නෑ පණ මගේ
අහිමි පෙම්සිනා නොලැබ දුර ගියා
සුසුම් නුඹ ගෙනා රහසේ හඩ වැලපුනා
නිදි නැති සීතේ තනිකම බෝ වේ
හිමි දුකදෝ මේ සංසාරේ
අහිමි පෙම්සිනා නොලැබ දුර ගියා
සුසුම් නුඹ ගෙනා රහසේ හඩ වැලපුනා
නුරා අම්බරේ ....Related Songs and Tags
Nura Ambre Payu Sara Sanda Mage LyricsNura Ambre Payu Sara Sanda Mage Lyrics Englishනුරා අම්බරේ පෑයූ සරා සඳ මගේනුරා අම්බරේ පෑයූ සරා සඳ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Bandara SongsTharindu Bandara LyricsBandara Lyrics