Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Tharindu Bandara
  3. Watena Husme Pawa Lyrics

Watena Husme Pawa Lyrics by Tharindu Bandara

Watena Husme Pawa (වැටෙනා හුස්මේ පවා) is a Sinhala song sung by Tharindu Bandara. The lyrics were written by Kasun David. This page presents the Watena Husme Pawa lyrics in Sinhala script (වැටෙනා හුස්මේ පවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Watena Husme Pawa including singer, lyricist, composer, and view count
SONGWatena Husme Pawa
SINGERTharindu Bandara
LYRICISTKasun David
COMPOSERTharindu Bandara
VIEWS5
UPDATEDMay 2026

Watena Husme Pawa Lyrics

Hugak dura yanna heena mawaa hite ida sewwe perum pura
Awasane rawatune mema nokiyama dura giye oyaa
Watenaa husme pawa pem keruwe mamamai sada
Kandulinma iranama liyaa samugatte kohomada oyaa.......

Rahasinna hamuweelaa kaatat horaa
Mathakaida pem keruwa api pera edaa
Ada maa heradaa durakin tiyaa
Mudalin senehe himikama pudaa
Hinahi inne kohomada oyaa.......

Watenaa husme pawa pem keruwe mamamai sada
Kandulinma iranama liyaa samugatte kohomada oyaa.......

Langa unnu ee kaale obemai sita
Hema sathuta kapa keruwe watina nisaa
Maa men thawakek rawatannapaa
Hekitek taniyen innam mema
Semada sathutin inu mana oyaa.......

Hugak dura yanna.......

වැටෙනා හුස්මේ පවා ගී පද

හුඟක් දුර යන්න හීන මවා හිතේ ඉඩ සෙව්වේ පෙරුම් පුරා
අවසානේ රැවටුණේ මෙමා නොකියාම දුර ගියේ ඔයා
වැටෙනා හුස්මේ පවා පෙම් කෙරුවේ මමමයි සදා
කඳුළින්ම ඉරණම ලියා සමුගත්තේ කොහොමද ඔයා.......

රහසින්ම හමුවීලා කාටත් හොරා 
මතකයිද පෙම් කෙරුවා අපි පෙර එදා
අද මා හැරදා දුරකින් තියා 
මුදලින් සෙනෙහේ හිමිකම පුදා
හිනැහී ඉන්නේ කොහොමද ඔයා.......

වැටෙනා හුස්මේ පවා පෙම් කෙරුවේ මමමයි සදා
කඳුළින්ම ඉරණම ලියා සමුගත්තේ කොහොමද ඔයා.......

ළඟ උන්නු ඒ කාලේ ඔබෙමයි සිතා
හැම සතුට කැප කෙරුවේ වටිනා නිසා
මා මෙන් තවකෙක් රවටන්නෙපා
හැකිතෙක් තනියෙන් ඉන්නම් මෙමා
සැමදා සතුටින් ඉනු මැන ඔයා.......

හුඟක් දුර යන්න.......

Related Songs and Tags

Watena Husme Pawa LyricsWatena Husme Pawa Lyrics Englishවැටෙනා හුස්මේ පවාවැටෙනා හුස්මේ පවා ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Bandara SongsTharindu Bandara LyricsBandara LyricsTharindu Bandara ComposerKasun David Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Watena Husme Pawa" by Tharindu Bandara

Song Video

More from Tharindu Bandara

  • Ai Giye Haradama Lyrics6
  • Nura Ambre Payu Sara Sanda Mage Lyrics3
  • View All Songs3

Popular Songs This Week

  • Chuttak Chuttak LyricsYohani
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    75
  • Pemin Bendennai LyricsHenry Kaldera
    62
  • Himaleta Wada Usai LyricsJude Rogans
    52
  • Sansarini LyricsYasas Medagedara
    50
  • Bambara Nade LyricsBachi Susan
    44
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    43
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    39
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    37
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    32