Yavi Lyrics by Srimal AmugodaThilina Ruhunage
Yavi (යාවි) is a Sinhala song sung by Srimal Amugoda and Thilina Ruhunage. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Yavi lyrics in Sinhala script (යාවි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yavi |
|---|---|
| SINGER | Srimal Amugoda, Thilina Ruhunage |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 7 |
| UPDATED |
Yavi Lyrics
Yavi eya thani mawathae nae ae randune heenayae
Thaniye ma daewune senehae ai maekune
Senehae ai maekune......
Napuruai binduwak hari oya aes nae piliganne
Kandulak aendiruwae naethi hitamada alu vi yanne
Ae haa gewu jeewithayada mae paravee vatune.....
Hitawath wena kandulak eyai hoyanne
Methuwak dura api aa maga ada thaniyama yanne
Ae haa gewu jeewithayada mae paravee vatune.....
Yavi eya thani......යාවි ගී පද
යාවි ඇය තනි මාවතේ නෑ ඈ රැඳුනේ හීනයේ
තනියේ මා දැවුනේ සෙනෙහේ ඇයි මැකුනේ
සෙනෙහේ ඇයි මැකුනේ......
නපුරුයි බිඳුවක් හරි ඔය ඇස් නෑ පිළිගන්නේ
කඳුලක් ඇඳිරුවේ නැති හිතමද අළු වී යන්නේ
ඈ හා ගෙවූ ජීවිතයද මේ පරවී වැටුනේ.....
හිතවත් වෙන කඳුලක් ඇයයි හොයන්නේ
මෙතුවක් දුර අපි ආ මග අද තනියම යන්නේ
ඈ හා ගෙවූ ජීවිතයද මේ පරවී වැටුනේ.....
යාවි ඇය තනි......Performances of Yavi
Cover versions, live performances, and reality-show contestant performances of “Yavi” on YouTube.
Cover Versions · 12
▶CoverSuba Sihine Yawi - Deshan /Thuwan / Hansini/ NimalkaeTunes
▶CoverEla Dola Ganga | ඇල දොල ගංගා | Christopher Paul | Reggae Machan Cover VersionReggae Machan
▶Coverසුබ සිහිනේ යාවී- අවුරුදු Song dance Cover | 2023ELEGANT DANCING
▶Coverමායාවී Mayavi Radeesh Vandebona New Cover Song Sinhala New Song 2019SRI Tv
▶Coverela dola ganga yawi gala - ඇළ දොළ ග0ගා යාවි ගලාRoshan Dasanayake
▶Coverපාවී සිතිවිලි යාවී - අතුල ශ්‍රී ගමගේ Pawi Sithiwili yawi - Athula Sri Gamageසින්දු ලිස්ට් එක
▶CoverPawee Pawee Yawee පාවී පාවී යාවි | Thisara Weerasingheranhen සංගීත තෝතැන්න
▶Coverනිල් වලා යාවි /Nil Wala Yavi - Dharmadasa Walpole & Latha Walpola - Movie : DARUWA KAGEDA (1961)I.G. Bandula (Bandula Gamage)
▶CoverPawe pawe pawe yawe_පාවි පාවි පාවි යාවි.Thisara WeerasinghaGEE TUNE
▶Coverසුභ සිහිනේ යාවි | Subasihine Yavi | cover | Senuthi GihenyaSenuthi Gihenya
▶Cover@Heenrta man yavi...@ හීනෙට මන් යාවි song සිංහල..දිලා Bro..
▶Coverනිල්වලා යාවි_[ලතා/ධර්මදාස වල්පොල]/Nil wala yavi_[Latha/Dharmadasa Walpola]_Film: Daruwa Kageda(1961)ආවර්ජනා_reflection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yavi LyricsYavi Lyrics Englishයාවියාවි ගීතයේ පද පෙළLyrics With TransliterationSrimal Amugoda SongsSrimal Amugoda LyricsAmugoda LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist