Rosa Mal Pokurak Lyrics by Thisara Bandara
Rosa Mal Pokurak (රෝස මල් පොකුරක්) is a Sinhala song sung by Thisara Bandara. This page presents the Rosa Mal Pokurak lyrics in Sinhala script (රෝස මල් පොකුරක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Mal Pokurak |
|---|---|
| SINGER | Thisara Bandara |
| VIEWS | 11 |
| UPDATED |
Rosa Mal Pokurak Lyrics
Rosa mal pokurak
Ekama eka natuwak //
Thudin aragena
Rosa mal kekulak
Punchi samanalayek
Sara sadawi payanna
Tharu kekulu aheranna //
Varalase hangenna
Ayithi athiwada samanalayata
Rosa mal pokurak
Ekama eka natuwak
Rosa pethi sipa ganna
Lamaede nidi yanna //
Agili thudu illanna
Ayithi athiwada samanalayata
Rosa mal ....රෝස මල් පොකුරක් ගී පද
රෝස මල් පොකුරක්
එකම එක නටුවක් //
තුඩින් අරගෙන
රෝස මල් කැකුලක්
පුංචි සමනලයෙක්
සරා සදවී පායන්න
තරු කැකුළු ඇහැරන්න //
වරලසේ හැංගෙන්න
අයිති ඇතිවද සමනලයාට
රෝස මල් පොකුරක්
එකම එක නටුවක්
රෝස පෙති සිප ගන්න
ලමැදේ නිදියන්න //
ඇගිලි තුඩු ඉල්ලන්න
අයිති ඇතිවද සමනළයාට
රෝස මල් ....Related Songs and Tags
Rosa Mal Pokurak LyricsRosa Mal Pokurak Lyrics Englishරෝස මල් පොකුරක්රෝස මල් පොකුරක් ගීතයේ පද පෙළLyrics With TransliterationThisara Bandara SongsThisara Bandara LyricsBandara Lyrics