Adare Sithuwam Lyrics
“Adare situwam karamin” (ආදරේ සිතුවම් කරමින්), Adare Sithuwam (ආදරේ සිතුවම්) lyrics: a Sinhala love song sung by Thisara Bandara, with words by Ravintha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ සිතුවම් ගී පද, and many know it simply as Adare situwam.
| SONG | Adare Sithuwam |
|---|---|
| SINGER | Thisara Bandara |
| LYRICIST | Ravintha |
| COMPOSER | Thisara Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Adare Sithuwam Lyrics Singlish
Adare situwam karamin
Jeevithe obagen ma pethuwe
Maayawan dasunak wu senekin
Sihinen dutu e ruwin math wuni.......
Jeevithe ma pethu e susum atharin
Neth piyum sihinaya sitha pura gum nadin
Delwuna......
Aruma puduma me lowe arutha soyamin yanathura
Pudumayakdo meka ae keren dis wunu ae mewu
Adare situwam......//ආදරේ සිතුවම් ගී පද
ආදරේ සිතුවම් කරමින්
ජීවිතේ ඔබගෙන් මා පැතුවේ
මායාවන් දසුනක් වූ සැණෙකින්
සිහිනෙන් දුටු ඒ රුවින් මත් වූණි.......
ජීවිතේ මා පැතු ඒ සුසුම් අතරින්
නෙත් පියුම් සිහිනය සිත පුරා ගුම් නදින්
දැල්වුණා......
අරුම පුදුම මේ ලොවේ අරුත සොයමින් යනතුරා
පුදුමයක්දෝ මේක ඈ කෙරෙන් දිස් වුණු ඇය මැවූ
ආදරේ සිතුවම්......//
Performances of Adare Sithuwam
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Sithuwam” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Sithuwam LyricsAdare Sithuwam Lyrics Englishආදරේ සිතුවම්ආදරේ සිතුවම් ගීතයේ පද පෙළLyrics With TransliterationThisara Bandara SongsThisara Bandara LyricsBandara LyricsThisara Bandara ComposerRavintha Lyricist

