Eka Husmaka
Eka Husmaka Lyrics
eka husmaka unuhuma labanna mage dekopul ayadinawa
obe nalalata sipa sanasannata detholata ada latawenawa
paputure sanahennata oba aeta hindan maga baluwata
mage suranganaviya ahanna apa dedena mihikata dethaenaka
eka husmaka unuhuma labanna.....
oa handa savanata raev dunnada numba aetayi dannawa
nil denetae kaeluman thibunada kandulal eya paradanawa
peradaka sonduru mathakaya sihi karamin numba ada haeduwata
mage suranganaviya ahanna husmath numbe hadavata thula
eka mohotaka sanda daekagannata.....
sanda kaen vihidi mulu ahasema tani tharuwada hinahenawa
keheral sipaganimin madanala numbe suwada aran enawa
nethu kandulali pisada sanasana duk ghananduru paradana sandavata
mage jeevitha pada vela amunana adaraye sangeetaya.....
eka husmaka.....
එක හුස්මක ගී පද
එක හුස්මක උණුහුම ලබන්න මගෙ දෙකොපුල් අයදිනවා
ඔබෙ නළලත සිප සනසන්නට දෙතොළත අද ලතැවෙනවා
පපුතුරේ සැනහෙන්නට ඔබ ඈත හිඳන් මඟ බැලුවට
මගෙ සුරංගනාවිය අහන්න අප දෙදෙනා මිහිකත දෙතැනක
එක හුස්මක උණුහුම ලබන්න.....
ඔය හඬ සවනත රැව් දුන්නද නුඹ ඈතයි දන්නවා
නිල් දෙනෙතේ කැලුමන් තිබුනද කඳුලැල් එය පරදනවා
පෙරදාක සොඳුරු මතකය සිහි කරමින් නුඹ අද හැඬුවට
මගෙ සුරංගනාවිය අහන්න හුස්මත් නුඹෙ හදවත තුල
එක මොහොතක සඳ දැකගන්නට.....
සඳ කැන් විහිදී මුළු අහසෙම තනි තරුවද හිනැහෙනවා
කෙහෙරැල් සිපගනිමින් මදනල නුඹෙ සුවඳ අරන් එනවා
නෙතු කඳුළැලි පිසදා සනසන දුක් ඝනඳුරු පරදන සඳවත
මගෙ ජීවිත පද වැල අමුණන ආදරයේ සංගීතය.....
එක හුස්මක.....
Frequently Asked Questions
Who sang Eka Husmaka?
Thisara Bandara performed Eka Husmaka. Thisara Bandara is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Eka Husmaka lyrics?
The lyrics for Eka Husmaka were written by Thisara Bandara. Thisara Bandara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Eka Husmaka?
Thisara Bandara composed the music for Eka Husmaka. Thisara Bandara both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Eka Husmaka complete lyrics?
You can find the complete Eka Husmaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Eka Husmaka?
Eka Husmaka has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ එක හුස්මක ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ එක හුස්මක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Eka Husmaka" or discuss the lyrics with other music lovers.
Song Video
More from Thisara Bandara
- Adare Sithuwam Lyrics0 views
- Hiru Milina Wela Lyrics0 views
- Me Weerayo Lyrics2 views
- Rosa Mal Pokurak Lyrics1 views
- View All Songs5 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views