Me Ape Awasanayai Lyrics
“Me ape avasaanayai aadare methanin nimai” (මේ අපේ අවසානයයි ආදරේ මෙතැනින් නිමයි): Me Ape Awasanayai (මේ අපේ අවසානයයි) lyrics, a Sinhala heartbreak song sung by Thushara Jeewantha, with words by Nisal Fernando and music by Roshen Walisundra, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ අපේ අවසානයයි ගී පද.
| SONG | Me Ape Awasanayai |
|---|---|
| SINGER | Thushara Jeewantha |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Roshen Walisundra |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Me Ape Awasanayai Lyrics Singlish
Me ape avasaanayai aadare methanin nimai
Nohanda kandulu sangavaa api apen dan samugamu
Aadare naamen mathu me bhave mata ahimi vu
Numbage venna peruman purami jeevath vana thuru
(Me aathmayee api apen ven vemu
Matu sasare kavadak hari hamuvemu)..//
Venas venne nae me hadavathe athi aadare
Mage hitha soyannai numbamayi hema thathpare
Nolabena bava danath aadare ahasath tharam
Me hithe nidhan keruva aadare mahimayen
(Me aathmayee api apen ven vemu
Matu sasare kavadak hari hamuvemu)..//
Ahimi venna dekuth nae thavat mage jeevithe
Mage kiyala hitiye th oyavitharai pera dine
Thanikadai thavama man numbatamanai aadare
Numbe naamen divi pudannan aadarei vasthuve
Me ape avasaanayai....
(Me aathmayee api apen ven vemu
Matu sasare kavadak hari hamuvemu)..//මේ අපේ අවසානයයි ගී පද
මේ අපේ අවසානයයි ආදරේ මෙතැනින් නිමයි
නොහඬා කඳුලු සඟවා අපි අපෙන් දැන් සමුගමු
ආදරේ නාමෙන් මතූ මේ භවේ මට අහිමි වූ
නුඹගේ වෙන්න පෙරුමන් පුරමි ජීවත් වන තුරූ
(මේ ආත්මයේ අපි අපෙන් වෙන් වෙමූ
මතු සසරෙ කවදාක හරි හමුවෙමූ)..//
වෙනස් වෙන්නෙ නෑ මේ හදවතේ ඇති ආදරේ
මගේ හිත සොයන්නේ නුඹවමයි හැම තත්පරේ
නොලැබෙනා බව දැනත් ආදරේ අහසත් තරම්
මේ හිතේ නිධන් කෙරුවා ආදරේ මහිමයෙන්
(මේ ආත්මයේ අපි අපෙන් වෙන් වෙමූ
මතු සසරෙ කවදාක හරි හමුවෙමූ)..//
අහිමි වෙන්න දේකුත් නෑ තවත් මගෙ ජීවිතේ
මගේ කියලා හිටියෙත් ඔයා විතරයි පෙර දිනේ
තනිකඩයි තවම මං නුඹට පමණයි ආදරේ
නුඹේ නාමෙන් දිවි පුදන්නන් ආදරෙයි වස්තුවේ
මේ අපේ අවසානයයි....
(මේ ආත්මයේ අපි අපෙන් වෙන් වෙමූ
මතු සසරෙ කවදාක හරි හමුවෙමූ)..//Related Songs and Tags
Me Ape Awasanayai LyricsMe Ape Awasanayai Lyrics Englishමේ අපේ අවසානයයිමේ අපේ අවසානයයි ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Jeewantha SongsThushara Jeewantha LyricsJeewantha LyricsRoshen Walisundra ComposerNisal Fernando Lyricist