Sande Eliyen Pawa Lyrics
“Sande eliyen pawa endune numbage sina” (සඳේ එළියෙන් පවා ඇඳුණේ නුඹගේ සිනා), Sande Eliyen Pawa (සඳේ එළියෙන් පවා) lyrics: a Sinhala love song sung by Thushara Jeewantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳේ එළියෙන් පවා ගී පද.
| SONG | Sande Eliyen Pawa |
|---|---|
| SINGER | Thushara Jeewantha |
| CATEGORY | Love Songs |
| VIEWS | 54 |
| UPDATED |
Sande Eliyen Pawa Lyrics Singlish
Sande eliyen pawa endune numbage sina
Raye sihine welaa hinahen maa haa oyaa
Hade senehe amathak kara noyan maa dama
Mage pana oyaa.......
Raa sihinenwath awidin hamuwanna oyaa
Numbai mage jeewithe sadaa
Sihinenwath hithannepaa yanna maa dama
Aadarai maa sadaa ahimi wenna epa hade nagei wedanaa
Mage pana oyaa.......
Maa hada ahas thalaye paeyuu sandai oyaa
Amaawakai numba nathi wuna daa
Hathdinnath tharu pokureth dutuwe numbe sina
Aadarai maa sadaa ahimi wenna epa hade nagei wedanaa
Mage pana oyaa.......
Sande eliyen.........සඳේ එළියෙන් පවා ගී පද
සඳේ එළියෙන් පවා ඇඳුණේ නුඹගේ සිනා
රැයේ සිහිනේ වෙලා හිනැහෙන් මා හා ඔයා
හදේ සෙනෙහේ අමතක කර නොයන් මා දමා
මගේ පණ ඔයා.......
රෑ සිහිනෙන්වත් ඇවිදින් හමුවන්න ඔයා
නුඹයි මගේ ජීවිතේ සදා
සිහිනෙන්නවත් හිතන්නෙපා යන්න මා දමා
ආදරෙයි මා සදා අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
මගේ පණ ඔයා.......
මා හද අහස් තලයේ පෑයූ සඳයි ඔයා
අමාවකයි නුඹ නැති වුණ දා
හත්දින්නත් තරු පොකුරෙත් දුටුවේ නුඹේ සිනා
ආදරෙයි මා සදා අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
මගේ පණ ඔයා.......
සඳේ එළියෙන්.........
Performances of Sande Eliyen Pawa
Cover versions, live performances, and reality-show contestant performances of “Sande Eliyen Pawa” on YouTube.
Cover Versions · 9
▶Coverසඳේ එළියෙන් පවා | sande eliyen pawa - තුශාර ජීවන්ත | thushara jeewanthaMadusha Lakruwan
▶Coverසඳේ එළියෙන් පවා | Sande Eliyen Pawa | Thushara Jeewanthaසිත් නිවූ ගී Sith Niwu Gee
▶CoverTHUSHARA JEEWANTHA sande eliyen pawaSUDUARALIYA VERANGA
▶CoverSande eliyen pawa-Thushara jeewantha සදේ එළියෙන් පවාSL vibes
▶CoverSade Eliyen Pawa - Thushara Jeewantha (සඳේ එළියෙන් පවා - තුෂාර ජීවන්ත)SL SOUND HACK
▶CoverSande Eliyen Pawa-Thushara Jeewanthahbi Creation
▶Coverසඳේ එළියෙන් පවා Sande Eliyen Pawa - තුශාර ජීවන්ත Thushara jeewanthaDANUWA TV
▶CoverSande eliyen pawa thushara jeewanthaSL GAMAGE
▶CoverThushara Jeewantha - Sande eliyen pawa | තුෂාර ජීවන්ත - සඳේ එළියෙන් පවාMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sande Eliyen Pawa LyricsSande Eliyen Pawa Lyrics Englishසඳේ එළියෙන් පවාසඳේ එළියෙන් පවා ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Jeewantha SongsThushara Jeewantha LyricsJeewantha Lyrics