Hinen Awidin Mage Langa Oba Inna Lyrics
“Heenen ewidin mage langa oba inna” (හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න), Hinen Awidin Mage Langa Oba Inna (හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න) lyrics: a Sinhala love song sung by Thushara Jeewantha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Heenen ewidin, and in Sinhala it is හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න ගී පද.
| SONG | Hinen Awidin Mage Langa Oba Inna |
|---|---|
| SINGER | Thushara Jeewantha |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Hinen Awidin Mage Langa Oba Inna Lyrics Singlish
Heenen ewidin mage langa oba inna
Epa epa mage hithanam ridawanna
Baadhaka aawath nosalee iwasanna
Sandak welaa oba mage langa nawathinna
Kaatath nokiyapu rahasak pawasannam
Rosa dekamul bindak sipagannam
Waradak wenam weradi hadagannam
Kawada hari obawa magema wenawaanam
As deka waagema obawa bala gannam
Paaloswaka sanda obata genath dennnam
Mage as deka langa oba nawathinawaanam
Dasa piyena thuru oba langa mama innam
හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න ගී පද
හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න
එපා එපා මගෙ හිතනම් රිදවන්න
බාධක ආවත් නොසැලී ඉවසන්න
සඳක් වෙලා ඔබ මගෙ ලඟ නවතින්න
කාටත් නොකියපු රහසක් පවසන්නම්
රෝස දෙකම්මුල් බින්දක් සිපගන්නම්
වරදක් වේනම් වැරදි හදාගන්නම්
කවදා හරි ඔබව මගේම වෙනවානම්
ඇස් දෙක වාගෙම ඔබව බලා ගන්නම්
පාලොස්වක සඳ ඔබට ගෙනත් දෙන්නම්
මගෙ ඇස් දෙක ළඟ ඔබ නවතිනවානම්
දැස පියෙන තුරු ඔබ ළඟ මම ඉන්නම්
Related Songs and Tags
Hinen Awidin Mage Langa Oba Inna LyricsHinen Awidin Mage Langa Oba Inna Lyrics Englishහීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්නහීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Jeewantha SongsThushara Jeewantha LyricsJeewantha Lyrics