Ithin Awasarai Lyrics by T.J. Gamage
Ithin Awasarai (ඉතින් අවසරයි) is a Sinhala song sung by T.J. Gamage. The lyrics were written by Ruwan Lakmal, and the music is composed by Dilan Piyankara. This page presents the Ithin Awasarai lyrics in Sinhala script (ඉතින් අවසරයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ithin Awasarai |
|---|---|
| SINGER | T.J. Gamage |
| LYRICIST | Ruwan Lakmal |
| COMPOSER | Dilan Piyankara |
| VIEWS | 9 |
| UPDATED |
Ithin Awasarai Lyrics
Ithin avasarai samugena yanna jeevithen
Marunu hitaka aadare naeha denna ayemath
Hamuvenna ayemath upadina bhawe
(pathan naeha ayenam obawa nam lande...//)
(venvenna umba keruwa boru chodana
Raevude sithe marena mohothe pawa...//)
Hamuvela edha rahase oba kiyu katha
Sihivela sitin handanne loketath hora
Aithi venna aithiyak mata naethey kiya
(udura gatthe mage senehe hadawathama ira...//)
(venvenna umba keruwa boru chodana
Raevude sithe marena mohothe pawa...//)
Mathakayan ape rahase paeri ridum dhe
Kiyaganna vedana oba langin naethe
Ahithak naethe sathutin oba inna lande
(paluwe miyadenna kaale elambila...//)
Ithin avasarai samugena......
(venvenna umba keruwa boru chodana
Raevude sithe marena mohothe pawa...//)ඉතින් අවසරයි ගී පද
ඉතින් අවසරයි සමුගෙන යන්න ජීවිතෙන්
මැරුනු හිතක ආදරේ නැහැ දෙන්න ආයෙමත්
හමුවන්න ආයෙමත් උපදිනා භවේ
(පතන් නැහැ ආයෙනම් ඔබව නම් ලඳේ...//)
(වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා
රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)
හමුවෙලා එදා රහසේ ඔබ කියූ කතා
සිහිවෙලා සිතින් හඬන්නේ ලෝකෙටත් හොරා
අයිති වෙන්න අයිතියක් මට නැතෙයි කියා
(උදුර ගත්තෙ මගේ සෙනෙහේ හදවතම ඉරා...//)
(වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා
රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)
මතකයන් අපේ රහසේ පෑරි රිදුම් දේ
කියාගන්න වේදනා ඔබ ලඟින් නැතේ
අහිතක් නැතේ සතුටින් ඔබ ඉන්න ලඳේ
(පාළුවේ මියැදෙන්න කාලෙ එලඹිලා...//)
ඉතින් අවසරයි සමුගෙන......
(වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා
රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)Related Songs and Tags
Ithin Awasarai LyricsIthin Awasarai Lyrics Englishඉතින් අවසරයිඉතින් අවසරයි ගීතයේ පද පෙළLyrics With TransliterationT.J. Gamage SongsT.J. Gamage LyricsGamage LyricsDilan Piyankara ComposerRuwan Lakmal Lyricist