Numbata Pem Kala Kalayak Lyrics
by T.J. Gamage
“Numbata pem kala kaalayak gena mathaka thula thaw thiyenawa” (නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා), Numbata Pem Kala Kalayak (නුඹට පෙම් කළ කාලයක්) lyrics: a Sinhala heartbreak song sung by T.J. Gamage, with words by Amila Sandaruwan and music by Nilan Salinda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නුඹට පෙම් කළ කාලයක් ගී පද.
| SONG | Numbata Pem Kala Kalayak |
|---|---|
| SINGER | T.J. Gamage |
| LYRICIST | Amila Sandaruwan |
| COMPOSER | Nilan Salinda |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Numbata Pem Kala Kalayak Lyrics Singlish
Numbata pem kala kaalayak gena mathaka thula thaw thiyenawa
Aida mama pem kale numba hata kiya mage hitha ahanawa
Denna pilithuru nathuwa mage muwa thawath golu wi innawa
Sasara gamane paw makanata numbayi awe sithenawa
Numbata pem kala kaalayak gena mathaka thula thaw thiyenawa
Aida mama pem kale numba hata kiya mage hitha ahanawa…..
Dunna divurum binda hinda paw pirenne numbatamai
Winda duk mama dawaska mathuda widinna weyi saththamai
Sinda hadawath mage wage wenawas thiyenawa aththamai
Dineka numbahata ithuru wanne sathuta nowa duka witharamai....
Numbata pem kala kaalayak gena mathaka thula thaw thiyenawa
Aida mama pem kale numba hata kiya mage hitha ahanawa…..
Saththakata mata thun hithewath was thiyannata beha thamai
Dunnu pema numba dunnu ginnata awilila alu wu wagai
Ithiri wi netha hithe elmak numbe namin was witharamai
Hithak ridawa sathutu wun numba handana dina hasarali matai...
Numbata pem kala kaalayak…..නුඹට පෙම් කළ කාලයක් ගී පද
නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා
ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා
දෙන්න පිළිතුරු නැතුව මගෙ මුව තවත් ගොළු වී ඉන්නවා
සසර ගමනේ පව් මකන්නට නුඹයි ආවේ සිතෙනවා
නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා
ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා…..
දුන්න දිව්රුම් බින්ද හින්දා පව් පිරෙන්නේ නුඹටමයි
වින්ද දුක් මම දවසක මතුදා විඳින්න වෙයි සත්තමයි
සින්ද හදවත් මගේ වගේ වෙනවස් තියෙනවා ඇත්තමයි
දිනෙක නුඹහට ඉතුරු වන්නේ සතුට නොව දුක විතරමයි....
නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා
ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා…..
සත්තකට මට තුන් හිතේවත් වස් තියන්නට බැහැ තමයි
දුන්නු පෙම නුඹ දුන්නු ගින්නට ඇවිලිලා අළු වූ වගයි
ඉතිරි වී නැත හිතේ ඇල්මක් නුඹේ නමින් වස් විතරමයි
හිතක් රිදවා සතුටු වුණ නුඹ හඬන දින හසරැලි මටයි...
නුඹට පෙම් කළ කාලයක්…..
Related Songs and Tags
Numbata Pem Kala Kalayak LyricsNumbata Pem Kala Kalayak Lyrics Englishනුඹට පෙම් කළ කාලයක්නුඹට පෙම් කළ කාලයක් ගීතයේ පද පෙළLyrics With TransliterationT.J. Gamage SongsT.J. Gamage LyricsGamage LyricsNilan Salinda ComposerAmila Sandaruwan Lyricist