Hithata Viruddai Lyrics
by T.J. Gamage
“Dukmusu hina denethe dara” (දුක්මුසු හිනා දෙනෙතේ දරා), Hithata Viruddai (හිතට විරුද්ධයි) lyrics: a Sinhala heartbreak song sung by T.J. Gamage, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is හිතට විරුද්ධයි ගී පද, and many know it simply as Dukmusu hina.
| SONG | Hithata Viruddai |
|---|---|
| SINGER | T.J. Gamage |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Inspirational |
| VIEWS | 7 |
| UPDATED |
Hithata Viruddai Lyrics Singlish
Dukmusu hina denethe dara
Jeevathwela man hitiya bala
Oya aes nisa asarana wuna
Adare kala man katath wada...
(Hithata viruddhai numba gaththa theerane
Dukata hethuwai me wenaskama numbe....//)
Peraduna ek warak kamak nae thaw warak
Noperadee inna daen dannawa oba nisa
Dinannawa yali mamath dannawa nisi magak
Duk wenna nam epa dineka ma desa bala...
(Hithata viruddhai numba gaththa theerane
Dukata hethuwai me wenaskama numbe....//)
Himiwuna duka hugak ma dama giya durak
Noridami kisi witath ridewath mata oya
Divi pura mathakayan ithuru wee awilunath
Rawatenna bae ithin ayemath daena daenath....
Dukmusu hina.....
(Hithata viruddhai numba gaththa theerane
Dukata hethuwai me wenaskama numbe....//)හිතට විරුද්ධයි ගී පද
දුක්මුසු හිනා දෙනෙතේ දරා
ජීවත්වෙලා මං හිටියා බලා
ඔය ඇස් නිසා අසරණ වුනා
ආදරෙ කලා මං කාටත් වඩා...
(හිතට විරුද්ධයි නුඹ ගත්ත තීරණේ
දුකට හේතුවයි මේ වෙනස්කම නුඹේ....//)
පැරදුණා එක් වරක් කමක් නෑ තව වරක්
නොපැරදී ඉන්න දැන් දන්නවා ඔබ නිසා
දිනනවා යලි මමත් දන්නවා නිසි මගක්
දුක් වෙන්න නම් එපා දිනෙක මා දෙස බලා...
(හිතට විරුද්ධයි නුඹ ගත්ත තීරණේ
දුකට හේතුවයි මේ වෙනස්කම නුඹේ....//)
හිමිවුණා දුක හුඟක් මා දමා ගිය දුරක්
නොරිදමි කිසි විටත් රිදෙව්වත් මට ඔයා
දිවි පුරා මතකයන් ඉතුරු වී ඇවිලුණත්
රැවටෙන්න බෑ ඉතින් ආයෙමත් දැන දැනත්....
දුක්මුසු හිනා.....
(හිතට විරුද්ධයි නුඹ ගත්ත තීරණේ
දුකට හේතුවයි මේ වෙනස්කම නුඹේ....//)
Related Songs and Tags
Hithata Viruddai LyricsHithata Viruddai Lyrics Englishහිතට විරුද්ධයිහිතට විරුද්ධයි ගීතයේ පද පෙළLyrics With TransliterationT.J. Gamage SongsT.J. Gamage LyricsGamage LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist