Pera Dine Lyrics
by T.J. Gamage
“Pera dine man mulaavi hithu manapen oyaa” (පෙර දිනේ මං මුලාවී හිතු මනාපෙන් ඔයා): Pera Dine (පෙර දිනේ) lyrics, a Sinhala heartbreak song sung by T.J. Gamage, with words by Kelum Dissanayake and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙර දිනේ ගී පද.
| SONG | Pera Dine |
|---|---|
| SINGER | T.J. Gamage |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Pera Dine Lyrics Singlish
Pera dine man mulaavi hithu manapen oyaa
Giyada viyaru veela sabandakum naa kiyaa
Dunnu e chodanaa hari veradi kam soyaa
Keruwe nam thaamath api apemai saemadaa
(Obe namin daewena me jeevithaya
Miyadunath kawada ho yam dineka
Kalpayak thawa ma haa aadarei pana sadaa...//)
Sathayak pavaa man ithuru keruwe oba nisaa
Hema vedanaawan vindha sathutin athi sithaa
Dunnu e chodanaa hari veradi kam soyaa
Keruwe nam thaamath api apemai saemadaa
(Obe namin daewena me jeevithaya
Miyadunath kawada ho yam dineka
Kalpayak thawa ma haa aadarei pana sadaa...//)
Dinuath oyaa daen atharamang veyi mathu dine
Sihiwevi kawadaa kothenakadi ho nathi age
Dunnu e chodanaa hari veradi kam soyaa
Keruwe nam thaamath api apemai saemadaa
Pera dine man mulaavi......
(Obe namin daewena me jeevithaya
Miyadunath kawada ho yam dineka
Kalpayak thawa ma haa aadarei pana sadaa...//)පෙර දිනේ ගී පද
පෙර දිනේ මං මුලාවී හිතු මනාපෙන් ඔයා
ගියදා වියරු වීලා සබඳකම් නෑ කියා
දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා
කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා
(ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය
මියදුනත් කවද හෝ යම් දිනෙක
කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා...//)
සතයක් පවා මං ඉතුරු කෙරුවේ ඔබ නිසා
හැම වේදනාවන් වින්දෙ සතුටින් ඇති සිතා
දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා
කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා
(ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය
මියදුනත් කවද හෝ යම් දිනෙක
කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා...//)
දිනුවත් ඔයා දැන් අතරමං වෙයි මතු දිනේ
සිහිවේවි කවදා කොතැනකදි හෝ නැති අගේ
දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා
කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා
පෙර දිනේ මං මුලාවී......
(ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය
මියදුනත් කවද හෝ යම් දිනෙක
කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා...//)Performances of Pera Dine
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Dine” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 7
▶CoverPera Dine (පෙර දිනේ) Mayantha NandapalaB Max Tv
▶CoverPera Dinaka Eda පෙර දිනක එදා | HR Jothipalaranhen සංගීත තෝතැන්න
▶Cover...පෙර දිනේ....Pera Dine - Chandrasena Hettiarachchi sinhala mp3saumya liyanage
▶CoverSihine Oba Pera Dine | සිහිනේ ඔබ පෙර දිනේ | Yasas Sri Algama | New Music Video | Sinhala Song 2024Katuwa blog
▶Coverපෙර දිනයේ / Pera DinayeSujeewa Roshini
▶CoverPera Dine (පෙර දිනෙ) Mayantha Nandapala. Dilu MaxDilu Max
▶CoverPera Dine පෙර දිනේ Mayantha NandapalaRavidu nuwan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Dine LyricsPera Dine Lyrics Englishපෙර දිනේපෙර දිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.J. Gamage SongsT.J. Gamage LyricsGamage LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist

