Nawa Aurudde Lyrics by LasanTharindu WimalaweeraUdesh Indula
Nawa Aurudde (නව අවුරුද්දේ) is a Sinhala song sung by Lasan, Tharindu Wimalaweera, and Udesh Indula. The lyrics were written by Tharindu Wimalaweera, and the music is composed by Shenal Maddumage. This page presents the Nawa Aurudde lyrics in Sinhala script (නව අවුරුද්දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nawa Aurudde |
|---|---|
| SINGER | Lasan, Tharindu Wimalaweera, Udesh Indula |
| LYRICIST | Tharindu Wimalaweera |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 11 |
| UPDATED |
Nawa Aurudde Lyrics
Nawa awurudde nawa sadak dakinnayi me guru para dige
Anda salu rankanda kenda yami mage pelata
Mandaram gela wata didulayi numbe pura handa lesata......
(Sanda se dilena rae numba numba mage
Nimnathi hasarelale adaredo hanguwe.....//)
Nalangana hasangana sukumala oya ruwa deka hada randi
Surangana oba veyi ma dewangana.......
(Ruwa ma desa balamin ingi bingi rangum motada
Nindak nae thunyama sihiwei mata obe nethanga......//)
Nalangana hasangana sukumala oya ruwa deka hada randi
Surangana oba veyi ma dewangana.......
Nawa awurudde........නව අවුරුද්දේ ගී පද
නව අවුරුද්දේ නව සඳක් දකින්නයි මේ ගුරු පාර දිගේ
අන්දා සළු රන්කඳ කැන්දා යමි මගේ පැලට
මන්දාරම් ගෙල වට දිදුලයි නුඹේ පුර හඳ ලෙසට......
(සඳ සේ දිලෙන රැයේ සාවිය නුඹය මගේ
නිම්නැති හසරැලලේ ආදරේදෝ හැඟුනේ.....//)
නලඟන හසඟන සුකුමල ඔය රුව දැක හද රැඳි
සුරඟන ඔබ වෙයි මා දෙවඟන.......
(රුව මා දෙස බලමින් ඉඟි බිඟි රැඟුම් මොටද
නින්දක් නෑ තුන්යම සිහිවෙයි මට ඔබේ නෙතඟ......//)
නලඟන හසඟන සුකුමල ඔය රුව දැක හද රැඳි
සුරඟන ඔබ වෙයි මා දෙවඟන.......
නව අවුරුද්දේ........
Related Songs and Tags
Nawa Aurudde LyricsNawa Aurudde Lyrics Englishනව අවුරුද්දේනව අවුරුද්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationLasan SongsLasan LyricsShenal Maddumage ComposerTharindu Wimalaweera Lyricist