Oba Gindara Dalu Pirichcha Lyrics
“oba gindara dalu pirichcha unu lo diya podi gahichcha” (ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝ දිය පොදි ගැහිච්ච), Oba Gindara Dalu Pirichcha (ඔබ ගින්දර දළු පිරිච්ච) lyrics: a Sinhala love song sung by Umali Tilakarathne, with words by Narada Wijesooriya and music by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ඔබ ගින්දර දළු පිරිච්ච ගී පද.
| SONG | Oba Gindara Dalu Pirichcha |
|---|---|
| SINGER | Umali Tilakarathne |
| LYRICIST | Narada Wijesooriya |
| COMPOSER | Sanka Dineth |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 24 |
| UPDATED |
Oba Gindara Dalu Pirichcha Lyrics Singlish
oba gindara dalu pirichcha unu lo diya podi gahichcha
sudu lassana hima vetichcha gini kandak nam
piyali pura gini halichcha kola ganata mal pipichcha
obe ruwata vaha vetichcha mal attak man....//
oba diyavel suli pirichcha sudu kekatiya mal pipichcha
matupita nisalava penichcha gangavak nam
e ganga diya mata vetichcha sanda diya kan daharaka etichcha
gata vinivida sitha pirichcha mudu sihilak man...
oba anuraven pirichcha balmen siyolanga velichcha
dutu dutu thana natara vechcha nil daesak nam
e daesin bima vetichcha kopul thala mata randichcha
kiyanna bari duka pirichcha kandulu bindak man...
oba gindara.....//ඔබ ගින්දර දළු පිරිච්ච ගී පද
ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝ දිය පොදි ගැහිච්ච
සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම්
පියලි පුරා ගිනි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච
ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං....//
ඔබ දියවැල් සුළි පිරිච්ච සුදු කෙකටිය මල් පිපිච්ච
මතුපිට නිසලව පෙනිච්ච ගංගාවක් නම්
ඒ ගඟ දිය මත වැටිච්ච සඳ දිය කැන් දහරක එතිච්ච
ගත විනිවිද සිත පිරිච්ච මුදු සිහිලක් මං...
ඔබ අනුරාවෙන් පිරිච්ච බැල්මෙන් සියොළඟ වෙලිච්ච
දුටු දුටු තැන නතර වෙච්ච නිල් දෑසක් නම්
ඒ දෑසින් බිම වැටිච්ච කොපුල් තලා මත රැඳිච්ච
කියන්න බැරි දුක පිරිච්ච කඳුළු බිඳක් මං...
ඔබ ගින්දර.....//
Performances of Oba Gindara Dalu Pirichcha
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Gindara Dalu Pirichcha” on YouTube.
Cover Versions · 12
▶Coveroba gindara ඔබ ගින්දර umali - narada - sankaNETH TV
▶Coverගින්දර දළු පිරිච්ච - Umali Thilakarathnaසිත් වියමන (Sith Viyamana)
▶CoverOba Gindara (ඔබ ගින්දර දළු පිරිච්ච) - උමාලි තිලකරත්නbmadhu_sinhala_songs
▶CoverOba Gindara Dalu Pirichcha ඔබ ගින්දර දළු පිරිච්ච | Umali Thilakarathnaranhen සංගීත තෝතැන්න
▶CoverOba Gindara (ඔබ ගින්දර දළු පිරිච්ච) | Cover Version | Sandara JayasingheAnudi Jayasinghe
▶CoverOba gindara dalu pirichcha - ඔබ ගින්දර දළු පිරිච්ච - Umali ThilakarathnaKushan Kumara
▶Coverඔබ ගින්දර දළු පිරිච්ච /Oba Gindara Dalu PirichchaPushpa Dilhani
▶Coverඔබ ගින්දර දළු පිරිච්ච ගිනි කන්දක් | Umali ThilakarathnaSabbasakala
▶Coverඔබ ගින්දර දළු පිරිච්ච/𝐨𝐛𝐚 𝐠𝐢𝐧𝐝𝐚𝐫𝐚කාංචනා ගී සිත්තම්
▶Coverඔබ ගින්දර දළු පිරිච්ච...........Ayesha Ariyarathna
▶Coverඔබ ගින්දර දළු පිරිච්ච/ (උමාලි තිලකරත්න) අහන්න ආසම ගීතයක්Sameera Sampath Wanniarachchi
▶Coverඔබ ගින්දර දළු පිරිච්ච....Nilushika Hansani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Gindara Dalu Pirichcha LyricsOba Gindara Dalu Pirichcha Lyrics Englishඔබ ගින්දර දළු පිරිච්චඔබ ගින්දර දළු පිරිච්ච ගීතයේ පද පෙළLyrics With TransliterationUmali Tilakarathne SongsUmali Tilakarathne LyricsTilakarathne LyricsSanka Dineth ComposerNarada Wijesooriya Lyricist