Obe Adare Lyrics by Umali Tilakarathne
Obe Adare (ඔබේ ආදරේ) is a Sinhala song sung by Umali Tilakarathne. The music is composed by Sanka Dineth. This page presents the Obe Adare lyrics in Sinhala script (ඔබේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Adare |
|---|---|
| SINGER | Umali Tilakarathne |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 3 |
| UPDATED |
Obe Adare Lyrics
metaram sonduru rayak thiyevida
ayemath tharuka sipa gannatat hite
turu mudun atharin piyamba paavi
hadawathe dora piyan hera balanna
sihinayak nida sitiyi
aeharila bala hidiya
me jeewithe obe adare soya yanna
obe turule sanasawanna
urahise hisa tiya gim niwanna
miya yannata pera mohotakvath jeewath wenna
yadam pawuru bandi lowa binda damanna
sithin nerambuyan soya piyabanna
obe namin mihipita pipena mal dekaganna
miya yannata pera mohotakvath jeewath wenna....
adare obe soya yanna
turule obe sanasawanna
urahise hisa tiya gim niwanna
miya yannata pera mohotakvath jeewath wenna
jeewath wenna....ඔබේ ආදරේ ගී පද
මෙතරම් සොඳුරු රැයක් තියේවිද
ආයෙමත් තාරුකා සිප ගන්නටත් හිතේ
තුරු මුදුන් අතරින් පියාඹා පාවී
හදවතේ දොර පියන් හැර බලන්න
සිහිනයක් නිදා සිටියි
ඇහැරිලා බලා හිඳියි
මේ ජීවිතේ ඔබේ ආදරේ සොයා යන්න
ඔබේ තුරුලේ සනසවන්න
උරහිසේ හිස තියා ගිම් නිවන්න
මිය යන්නට පෙර මොහොතක්වත් ජීවත් වෙන්න
යදම් පවුරු බැඳි ලොව බිඳ දමන්න
සිතින් නැරඹුයන් සොයා පියඹන්න
ඔබේ නමින් මිහිපිට පිපෙනා මල් දැකගන්න
මිය යන්නට පෙර මොහොතක්වත් ජීවත් වෙන්න....
ආදරේ ඔබේ සොයා යන්න
තුරුලේ ඔබේ සනසවන්න
උරහිසේ හිස තියා ගිම් නිවන්න
මිය යන්නට පෙර මොහොතක්වත් ජීවත් වෙන්න
ජීවත් වෙන්න....Performances of Obe Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Adare” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverPahasara Obe Adare | පැහැසර ඔබෙ ආදරේ - SHAVIN | COVER | CentigradzSHAVIN
▶CoverPehesara Obe Adare (CMBeats Remix)CMBEATS
▶CoverPahasara Obe Adare (පැහැසර ඔබේ ආදරේ) - Adithya & Sheron | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverCentigradz - Pahasara Obe Adare (පැහැසර ඔබේ ආදරේ) | Rise 2023 Music Fiesta - Unity BandUnity Band
▶CoverUmathuwaki Obe Adare (උමතුවකි ඔබේ ආදරේ) | Sonu Mandara Teledrama Theme Song | Hiru TVHiru Life Music
▶CoverObe Adare | ඔබේ ආදරේ | Somasiri Medagedara | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverHadin Pidu Obe Adare | හදින් පිදූ ඔබේ ආදරේ | Namal Udugama | Coke RED | @RooTunesRoo Tunes
▶CoverObe Adare Maha Sagare - Somasiri Medagedara (ඔබේ ආදරේ මහා සාගරේ - සෝමසිරි මැදගෙදර)Kirula Radio
▶CoverObe Adare Nomiye - ඔබෙ ආදරේ නොමියේ - Nimesh FernandoNimesh Fernando
▶CoverNamal Udugama | Hadin Pidu Obe Adare | හදින් පිදූ ඔබේ ආදරේNamal Udugama
▶Coverඔබේ ආදරේ ශිලා ලිපියක් වාගේ/ OBE ADARE SHILA LIPIYAK WAGE – මර්වින් පෙරේරා MERVIN PERERAHarmony Collection
▶CoverKumarasiri Pathirana - Sihinayaki Obe Adare / කුමාරසිරි පතිරණ - සිහිනයකි ඔබේ ආදරේFusion Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Adare LyricsObe Adare Lyrics Englishඔබේ ආදරේඔබේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationUmali Tilakarathne SongsUmali Tilakarathne LyricsTilakarathne LyricsSanka Dineth Composer

