Mihiri Sihinayaka Dawatunu Lyrics by Wijerathne Warakagoda
Mihiri Sihinayaka Dawatunu (මිහිරි සිහිනයක දැවටුනු) is a Sinhala song sung by Wijerathne Warakagoda. This page presents the Mihiri Sihinayaka Dawatunu lyrics in Sinhala script (මිහිරි සිහිනයක දැවටුනු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mihiri Sihinayaka Dawatunu |
|---|---|
| SINGER | Wijerathne Warakagoda |
| VIEWS | 16 |
| UPDATED |
Mihiri Sihinayaka Dawatunu Lyrics
Mihiri sihinayaka dewatunu
Mihiri geeyak waage
Oba mata mathakai
Oba mata mathakai //
Andura medin lasanda lesin
Oba aa hati mathakai
Kandulu medin susum medin
Oba giya hati mathakai
Mihiri sihinayaka ....
Wasunu wiman wiwara wune
Oba wenuwen pamanai
Kakulu pipi parawa giya
Suwanda adath mathakai
Mihiri sihinayaka ....//මිහිරි සිහිනයක දැවටුනු ගී පද
මිහිරි සිහිනයක දැවටුනු
මිහිරි ගීයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි //
අඳුර මැදින් ලසඳ ලෙසින්
ඔබ ආ හැටි මතකයි
කඳුළු මැදින් සුසුම් මැදින්
ඔබ ගිය හැටි මතකයි
මිහිරි සිහිනයක ....
වැසුනු විමන් විවර වුනේ
ඔබ වෙනුවෙන් පමනයි
කැකුළු පිපී පරව ගියා
සුවඳ අදත් මතකයි
මිහිරි සිහිනයක ....//Related Songs and Tags
Mihiri Sihinayaka Dawatunu LyricsMihiri Sihinayaka Dawatunu Lyrics Englishමිහිරි සිහිනයක දැවටුනුමිහිරි සිහිනයක දැවටුනු ගීතයේ පද පෙළLyrics With TransliterationWijerathne Warakagoda SongsWijerathne Warakagoda LyricsWarakagoda Lyrics