Rangahala Lyrics by Anula BulathsinhalaWijerathne Warakagoda
Rangahala (රඟහල) is a Sinhala song sung by Anula Bulathsinhala and Wijerathne Warakagoda. This page presents the Rangahala lyrics in Sinhala script (රඟහල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rangahala |
|---|---|
| SINGER | Anula Bulathsinhala, Wijerathne Warakagoda |
| VIEWS | 583 |
| UPDATED |
Rangahala Lyrics
(Rangahala dan atha ada andure
Apa dedena pem pilisandare
Anna balan kumariya maname
Taniwi atha hima giri arane)..//
Diriyen yudha kala oba dutu mohothe
Mage hada gaba thula pirunai aale
Nathimuth raja sepa himagiri arane
Oba hera memata netha an sarane
Awasan wasare sarasawiye
Obe atha aragena hanthane
Kandu pamula mahaweli sewane
Maname kumariya obada lande
Hadidadi sirurata aalaya banduna
Oba wetha asipatha dennata situna
Maname kumarun marumuwa wetuna
Dan mama rajinaki himagiri arana
Rangahala dan atha ada andure....//රඟහල ගී පද
(රඟහල දැන් ඇත අඩ අඳුරේ
අප දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ)..//
දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
මගේ හද ගැබ තුළ පිරුනයි ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර මෙමටා නැත අන් සරණේ
අවසන් වසරෙ සරසවියේ
ඔබේ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි සෙවෙනේ
මනමේ කුමරිය ඔබද ලඳේ
හැඩිදැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ වෙත අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනකි හිමගිරි අරණා
රඟහල දැන් ඇත අඩ අඳුරේ....//Performances of Rangahala
Cover versions, live performances, and reality-show contestant performances of “Rangahala” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowAnupama Gunathilake - Ragahala Dan (රඟහල දැන්) | Blind Auditions | The Voice Sri LankaAnupama Gunathilake - Ragahala Dan
▶Reality ShowSukheetha Vishwaji - Ragahala Dan (රඟහල දැන්) | Blind Auditions | The Voice Sri LankaSukheetha Vishwaji - Ragahala Dan
▶Reality ShowMatheesha Gimhani | Ragahala Dan (රඟහල දැන්) | Blind Auditions | The Voice Teens Sri LankaMatheesha Gimhani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rangahala LyricsRangahala Lyrics Englishරඟහලරඟහල ගීතයේ පද පෙළLyrics With TransliterationAnula Bulathsinhala SongsAnula Bulathsinhala LyricsBulathsinhala Lyrics