Budun Wadina Me Dathin Lyrics
“Budun vadina me dathin vandala kiyanam amme” (බුදුන් වදින මේ දෑතින් වැඳලා කියන්නම් අම්මේ): Budun Wadina Me Dathin (බුදුන් වදින මේ දෑතින්) lyrics, a Sinhala children's song sung by Anula Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. Many know it simply as Budun vadina, and in Sinhala it is බුදුන් වදින මේ දෑතින් ගී පද.
| SONG | Budun Wadina Me Dathin |
|---|---|
| SINGER | Anula Bulathsinhala |
| CATEGORY | Childrens Songs, Mother |
| VIEWS | 42 |
| UPDATED |
Budun Wadina Me Dathin Lyrics Singlish
Budun vadina me dathin vandala kiyanam amme
Akka men oya hitha naha paranne man
Hitha hedenna mata ahenna kiya musa bas
Podi duwa pau purava ganna epa motado mayam....
Man dagakariyai kiya vedimal du ihe thiya
Mata vitharai hema thahanji sara vera saradama
Pata kiyageena a de e hatiyata veyi karume
Hedenavanam mage dutath meva padam.....
Budun vadina.....
Hemadamat amma laga kirilliyak innavada
Piyabanna kiya dene aege amma nam
Vessa hulaga kunatu meda innayi thama divi rakagena
Piyabanna kiya dene kurulu mavak nam....
Ape akka diga giye demapiyan andavala da
Akka kala de veradi ehema vuna nam
Pandithakam nokiya thava ahavara nam ge dora veda
Hodai balagaththa nam potha patha padam.....බුදුන් වදින මේ දෑතින් ගී පද
බුදුන් වදින මේ දෑතින් වැඳලා කියන්නම් අම්මේ
අක්කා මෙන් ඔය හිත නැහැ පාරන්නේ මං
හිත හැදෙන්න මට ඇහෙන්න කියා මුසා බස්
පොඩි දුව පවු පුරවා ගන්න එපා මොටදෝ මායම්....
මං දගකාරියයි කියා වැඩිමල් දු ඉහේ තියා
මට විතරයි හැම තහංචි සැර වැර සරදම්
පතා කියාගෙන ආ දේ ඒ හැටියට වෙයි කරුමේ
හැදෙනවනම් මගේ දුටත් මේවා පාඩම්.....
බුදුන් වදින.....
හැමදාමත් අම්මා ලග කිරිල්ලියක් ඉන්නවාද
පියබන්න කියාදෙන්නේ ඇගේ අම්මා නම්
වැස්ස හුළග කුනාටු මැද ඉන්නයි තම දිවි රැකගෙන
පියාබන්න කියා දෙන්නේ කුරුළු මවක් නම්....
අපේ අක්කා දීග ගියේ දෙමාපියන් අඬවලාද
අක්කා කළ දේ වැරදි එහෙම වුණා නම්
පණ්ඩිතකම් නොකියා තව අහවර නම් ගේ දොර වැඩ
හොදයි බලාගත්තා නම් පොත පත පාඩම්.....
Related Songs and Tags
Budun Wadina Me Dathin LyricsBudun Wadina Me Dathin Lyrics Englishබුදුන් වදින මේ දෑතින්බුදුන් වදින මේ දෑතින් ගීතයේ පද පෙළLyrics With TransliterationAnula Bulathsinhala SongsAnula Bulathsinhala LyricsBulathsinhala Lyrics