Dee kiri Dee kiri Genawa Dee kiri
Dee kiri Dee kiri Genawa Dee kiri Lyrics
(Di kiri di kiri genawa di kiri
Mihipita katat gunaden di kiri)..//
Petiya morapu denagen gat kiri
Honda hati unukota hindaa gat kiri
Nawum muttiye watkala me kiri
Panamata labaai man dena me kiri...
Di kiri di kiri genawa di kiri
Mihipita katat gunaden di kiri
Kiri vikunaala kasi hoyannai
Anagathee maaligaa thanannai
Kumarayek gedarata kandannai
Muttiya bindunoth okkoma iwaraai...
(Di kiri di kiri genawa di kiri
Mihipita katat gunaden di kiri)..//
Hisa mage dedarai depa rudadei
Raa wennata pera gedarata yannai
Paname kiri gena pihitaak wennai
Mage mangalleta ohelaath ennai...
Di kiri di kiri...
Di kiri di kiri genawa di kiri
Mihipita katat gunaden di kiriදී කිරි දී කිරි ගෙනාව දී කිරි ගී පද
(දී කිරි දී කිරි ගෙනාව දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි)..//
පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි
හොඳ හැටි උණුකොට හීන්දා ගාත් කිරි
නැවුම් මූට්ටියේ වාත්කල මේ කිරි
පනමට ලාබායි මන් දෙන මේ කිරි...
දී කිරි දී කිරි ගෙනාව දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි
කිරි විකුනාලා කාසි හොයාන්නයි
අනාගතේ මාළීගා තනාන්නයි
කුමාරයෙක් ගෙදරට කැන්ඳන්නයි
මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි...
(දී කිරි දී කිරි ගෙනාව දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි)..//
හිස මගෙ දෙදරයි දෙපා රුදාදෙයි
රෑ වෙන්නට පෙර ගෙදරට යාන්නයි
පනමේ කිරි ගෙන පිහිටාක් වෙන්නයි
මගෙ මංගල්ලෙට ඔහෙලාත් එන්නයි...
දී කිරි දී කිරි...
දී කිරි දී කිරි ගෙනාව දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරිFrequently Asked Questions
Who sang Dee kiri Dee kiri Genawa Dee kiri?
Anula Bulathsinhala performed Dee kiri Dee kiri Genawa Dee kiri. Anula Bulathsinhala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Dee kiri Dee kiri Genawa Dee kiri?
Ostin Munasinghe composed the music for Dee kiri Dee kiri Genawa Dee kiri. Ostin Munasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Dee kiri Dee kiri Genawa Dee kiri complete lyrics?
You can find the complete Dee kiri Dee kiri Genawa Dee kiri lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dee kiri Dee kiri Genawa Dee kiri?
Dee kiri Dee kiri Genawa Dee kiri has been viewed 35 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දී කිරි දී කිරි ගෙනාව දී කිරි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දී කිරි දී කිරි ගෙනාව දී කිරි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dee kiri Dee kiri Genawa Dee kiri" or discuss the lyrics with other music lovers.
Song Video
More from Anula Bulathsinhala
- Budun Wadina Me Dathin Lyrics10 views
- Neinage Suduwa (Madhura Jawanika) Lyrics7 views
- Rangahala Lyrics537 views
- View All Songs4 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views