Amme Umbe Maligawe Lyrics by Stage Drama SongsWijerathne Warakagoda
Amme Umbe Maligawe (අම්මේ උඹේ මාලිගාවේ) is a Sinhala song sung by Stage Drama Songs and Wijerathne Warakagoda. This page presents the Amme Umbe Maligawe lyrics in Sinhala script (අම්මේ උඹේ මාලිගාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amme Umbe Maligawe |
|---|---|
| SINGER | Stage Drama Songs, Wijerathne Warakagoda |
| VIEWS | 10 |
| UPDATED |
Amme Umbe Maligawe Lyrics
Amme umbe maligaave man wata saedu maligaave
Sandun sihina maligaave sundara monawada thiyenne...
Puthe mage maligaave umbayi kirulu palandinne
Sinhasana masthakaye puthe numbayi wada inne...
Amme umbe maligaave man thaniwuna maligaave
Otunu paelanda sihasuna matha monawada man kalayuththe...
Puta numba mage maligaave sinhasanaye wada inda
Me rata raja karanvaya man dura sita balanvaya...
Nuba bihiwuna da loketa mage sithe santhosaya
Mage medure doratuwa langa sina sisi sitinvaya...
Nuba bihikala vedanava mage medure paela dorin
Aluyam wennatath kalin hora rahasema panagiyaya...
Kirikati vayase puthune numbe muwaga tikiri sina
Medurata kauluwen galana hiru raes mata thibenavaya...
Nuba vayasina morana kota nathi berikam nisa puthe
Mage denethin galu kulu meduren mama pitakalaya...
Medure paluwak athe
Umbe nathi paluvayi puthe man mage nidi padhure sita
Eya yahatin rakinvaya umbe enathuru sitinvaya...අම්මේ උඹේ මාලිගාවේ ගී පද
අම්මේ උඹේ මාලිගාවෙ මං වට සැදු මාලිගාවෙ
සඳුන් සිහින මාලිගාවෙ සුන්දර මොනවද තියෙන්නෙ...
පුතේ මගේ මාලිගාවෙ උඹයි කිරුළු පළඳින්නේ
සිංහාසන මස්තකයේ පුතේ නුඹයි වැඩ ඉන්නේ...
අම්මේ උඹේ මාලිගාවේ මං තනිවුන මාලිගාවේ
ඔටුනු පැළැඳ සිහසුන මත මොනවද මං කලයුත්තේ...
පුත නුඹ මගෙ මාලිගාවේ සිංහාසනයේ වැඩ ඉඳ
මේ රට රජ කරනවාය මං දුර සිට බලනවාය...
නුඹ බිහිවුන දා ලෝකෙට මගේ සිතේ සන්තෝසය
මගෙ මැදුරේ දොරටුව ලඟ සිනා සිසී සිටිනවාය...
නුඹ බිහිකල වේදනාව මගෙ මැදුරේ පෑල දොරින්
අලුයම් වෙන්නටත් කලින් හොර රහසෙම පැනගියාය...
කිරිකැටි වයසේ පුතුනේ නුඹේ මුවග ටිකිරි සිනා
මැදුරට කවුළුවෙන් ගලන හිරු රැස් මට තිබෙනවාය...
නුඹ වයසින් මෝරන කොට නැති බැරිකම් නිසා පුතේ
මගෙ දෙනෙතින් ගැලූ කඳුළු මැදුරෙන් මම පිටකලාය...
මැදුරේ පාලුවක් ඇතේ
උඹ නැති පාලුවයි පුතේ මං මගෙ නිදි පැදුරේ සිට
එය යහතින් රකිනවාය උඹ එනතුරු සිටිනවාය...///Related Songs and Tags
Amme Umbe Maligawe LyricsAmme Umbe Maligawe Lyrics Englishඅම්මේ උඹේ මාලිගාවේඅම්මේ උඹේ මාලිගාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics