Mage Sobaman Kumare (Leoneon And Ewlin) Lyrics
“Mage sobaman kumare balsor mepura” (මගේ සොබමන් කුමරේ බැල්සෝර් මෙපුරා): Mage Sobaman Kumare (Leoneon And Ewlin) (මගේ සොබමන් කුමරේ (ලියෝනයින් සහ එව්ලින්)) lyrics, a Sinhala folk song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ සොබමන් කුමරේ (ලියෝනයින් සහ එව්ලින්) ගී පද.
| SONG | Mage Sobaman Kumare (Leoneon And Ewlin) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 20 |
| UPDATED |
Mage Sobaman Kumare (Leoneon And Ewlin) Lyrics Singlish
Mage sobaman kumare balsor mepura
Magen pasuwe rajakama inta one igenima sathara
Namata mage nokaran ketha puthu nimala
Nera kalagos guruwaragen uganuma sathara dula
Guruta nisi garu wu puda saha kanaka magata thopata
One wu deyada saha bohoma mila ganu nae duka
Puthu sadine nathawa thopa idima nova inisa vigasa
Igena sathara waram surana sarana wewa.....මගේ සොබමන් කුමරේ (ලියෝනයින් සහ එව්ලින්) ගී පද
මගේ සොබමන් කුමරේ බැල්සෝර් මෙපුරා
මගෙන් පසුවේ රජකම ඉන්ට ඕනෑ ඉගෙනීම සතරා
නමට මගේ නොකරන් කැත පුතු නිමලා
නෑරා කලගොස් ගුරුවරගෙන් උගනුම සතර දුලා
ගුරුට නිසී ගරු වූ පුද සහ කනකා මගට තොපට
ඕනෑ වූ දෙයද සහ බොහොම මිල ගනු නෑ දුකා
පුතු සඳිනේ නැතව තොප ඉඳිම නොව ඉනිසා විගසා
ඉගෙන සතර වරම් සුරන සරණ වේවා.....
Related Songs and Tags
Mage Sobaman Kumare (Leoneon And Ewlin) LyricsMage Sobaman Kumare (Leoneon And Ewlin) Lyrics Englishමගේ සොබමන් කුමරේ (ලියෝනයින් සහ එව්ලින්)මගේ සොබමන් කුමරේ (ලියෝනයින් සහ එව්ලින්) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics