Ruwina Pun Sanda Se Babalana (Liyanora) Lyrics by Stage Drama Songs
Ruwina Pun Sanda Se Babalana (Liyanora) (රුවිනා පුන් සඳ සේ බබලනා) is a Sinhala song sung by Stage Drama Songs. This page presents the Ruwina Pun Sanda Se Babalana (Liyanora) lyrics in Sinhala script (රුවිනා පුන් සඳ සේ බබලනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruwina Pun Sanda Se Babalana (Liyanora) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| VIEWS | 2 |
| UPDATED |
Ruwina Pun Sanda Se Babalana (Liyanora) Lyrics
Ruwina pun sanda se babalana
Siriya komaliye regenna dan....//
Balanu mehasuna
Gamibheera mage piyanara vara
Gen mehasuna labuni mevara....//
Pembariyani menuvara hera....//
Yannata sidu viya siripura
Kamala nova komala numba
Dekala yannata rubara
Mekala senasila nova
Kola bas nova adari......
Muhude senasenna kelesina
Dekala mehasuna mahade gini.....//
Rottha pathiruna....//
Sundara oba piya panatata
Yannata ane mama thani kota....//
Gindara veni duk di mata....//
Rankande yanavada puravara
Lapiri duka visiri yati itiri yana men sagara
Rusiri mata apiri nova
Mihiri bas denu adara.....රුවිනා පුන් සඳ සේ බබලනා ගී පද
රුවිනා පුන් සඳ සේ බබලනා
සිරියා කොමලියේ රැගෙනා දැන්....//
බලනු මෙහසුනා
ගමිභීර මගේ පියනර වර
ගෙන් මෙහසුන ලැබුණි මෙවර....//
පෙම්බරියනි මෙනුවර හැර....//
යන්නට සිදු විය සිරිපුර
කමලා නොව කොමලා නුඹ
දැකලා යන්නට රූබර
මෙකලා සැනසීලා නොව
කෝලා බස් නොවැ ආදරී......
මුහුදේ සැනසෙන්න කෙලෙසිනා
දැකලා මෙහසුන මහදේ ගිනි.....//
රොත්ත පැතිරුණා....//
සුන්දර ඔබ පිය පනතට
යන්නට අනේ මම තනි කොට....//
ගින්දර වැනි දුක් දී මට....//
රන්කඳේ යනවාද පුරවර
ලපිරි දුක විසිරිී යති ඉතිරී යන මෙන් සාගර
රුසිරි මට අපිරි නොව
මිහිරි බස් දෙනු ආදර.....
Related Songs and Tags
Ruwina Pun Sanda Se Babalana (Liyanora) LyricsRuwina Pun Sanda Se Babalana (Liyanora) Lyrics Englishරුවිනා පුන් සඳ සේ බබලනාරුවිනා පුන් සඳ සේ බබලනා ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics