Kochchiyak Enawa Lyrics
“Chuku buku chuku buku” (චුකු බුකු චුකු බුකු////): Kochchiyak Enawa (කෝච්චියක් එනවා) lyrics, a Sinhala children's song sung by Unknown from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Chuku buku, and in Sinhala it is කෝච්චියක් එනවා ගී පද.
| SONG | Kochchiyak Enawa |
|---|---|
| SINGER | Stage Drama Songs, Unknown |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 38 |
| UPDATED |
Kochchiyak Enawa Lyrics Singlish
Chuku buku chuku buku
Kochchiyak enawa...
Anna balan saki menna balan saki
Kochchiyak enawa...
Chuku buku chuku buku
Chuku buku chuku huu
Japanayen Siri Lankawata kochchiyak enawa
Ahaa haa kochchiyak enawa
Kochchiye naga taa apa
Noena gaman yanawa
Aapahu noena gaman yanawa...
Chuku buku chuku buku...
Kochchiye naga punchi raala ape
Kadulu haten panithei
Thethei thei kadulu haten panithei
Kadulu haten pana konda kadagena
Bima adegena watathei
Thethei thei bima adegena watathei...
Chuku buku chuku buku...
Waren massine mage pitipassen
Sudu kodi ussannan
Ahaa haa sudu kodi ussannan
Eeta passe man eyawa bandagena
Jayata magul kannan
Me mama jayata magul kannan...
Chuku buku chuku buku...කෝච්චියක් එනවා ගී පද
චුකු බුකු චුකු බුකු////
කෝච්චියක් එනවා...
අන්න බලන් සකි මෙන්න බලන් සකි
කෝච්චියක් එනවා...///
චුකු බුකු චුකු බුකු//
චුකු බුකු චුකු// හූ //
ජපානයෙන් සිරි ලංකාවට කෝච්චියක් එනවා
අහා හා කෝච්චියක් එනවා
කෝච්චියේ නැග ටා අප
නොඑන ගමන් යනවා
ආපහු නොඑන ගමන් යනවා...
චුකු බුකු චුකු බුකු...
කෝච්චියේ නැග පුංචි රාළ අපෙ
කඩුලු හතෙන් පනිතෙයි
තෙතෙයි තෙයි කඩුලු හතෙන් පනිතෙයි
කඩුලු හතෙන් පැන කොන්ද කඩාගෙන
බිම ඇදගෙන වැටතෙයි
තෙතෙයි තෙයි බිම ඇදගෙන වැටතෙයි...
චුකු බුකු චුකු බුකු...
වරෙන් මස්සිනේ මගෙ පිටිපස්සෙන්
සුදු කොඩි උස්සන්නං
අහා හා සුදු කොඩි උස්සන්නං
ඊට පස්සෙ මං එයාව බැඳගෙන
ජයට මගුල් කන්නං
මේ මම ජයට මගුල් කන්නං...
චුකු බුකු චුකු බුකු...Performances of Kochchiyak Enawa
Cover versions, live performances, and reality-show contestant performances of “Kochchiyak Enawa” on YouTube.
Cover Versions · 12
▶CoverSinhala Lama Geetha | Kochchiyak Enawa | Madhawa Mihiranga | Train Song Animation | Lama GeeMoana Studios
▶Coverකෝච්චියක් එනවා | Kochchiyak Enava | The Magical Journey of the Train | Lama Gee | සිංහල ළමා ගීතANGEL KIDS LAMA GEETHA
▶CoverTrain song - Kusu kusu kochchiyak enawa api kochchiye yanawa - කුසු කුසු කෝච්චියක් එනවා අපි කෝච්චියේපුංචි ඉස්කෝලේ Punchi Iskole
▶Coverකුසු කුසු කෝච්චියක් එනවා|kusu kusu kochchiyak enwa|kids sinhala song|sinhala lama sinduMS Production
▶CoverKochchiya | කෝච්චියේ සිංදුව | කෝච්චිය | The Train Song | Sinhala Nursery Rhymes & Kids SongsKakulu Studio (කැකුළු ස්ටූඩියෝ)
▶Coverකෝච්චියක් එනවාSL Tv
▶CoverKOCHCHIYAK ENAWA. කෝච්චියක් එනවා Sinhala Kids SongsLAK BO MEDIA
▶Coverකෝච්චියක් එනවා.... සිරි ලංකාවට.... ( )Voice Artist New generation Radio
▶Coverකුසු කුසු හොස් හොස් කෝච්චියක් එනවා | Train song | children's songමහතලාවේ හඬ - Mahathalawe Handa
▶Coverකෝච්චියක් එනවා/ KOCHCHIYAK ENAWAHarmony Collection
▶Coverකෝච්චියක් එනවා කියලා බොරුවට බය වෙලාRuwan Jayasinghe
▶Coverකෝච්චියක් එනවාAluth aluth wada
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kochchiyak Enawa LyricsKochchiyak Enawa Lyrics Englishකෝච්චියක් එනවාකෝච්චියක් එනවා ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics