Thun Mepura Andu (Simbalin) Lyrics
“Thun mepura aandu maharajatumaage ramya kumari maharajuge....//” (තුන් මෙපුර ආණ්ඩු මහාරාජතුමාගේ රම්‍ය කුමරි මහරජුගේ....//): Thun Mepura Andu (Simbalin) (තුන් මෙපුර ආණ්ඩු) lyrics, a Sinhala love song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තුන් මෙපුර ආණ්ඩු ගී පද.
| SONG | Thun Mepura Andu (Simbalin) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Thun Mepura Andu (Simbalin) Lyrics Singlish
Thun mepura aandu maharajatumaage ramya kumari maharajuge....//
Redi dulkusuma neela varalaaya aege
Ganakal athara yana viduliya vaage vaage ramya kumari....//
Sirivatha sobana rusiru vilase
Nalalada dilisevi ada chandrayaa se ramya kumari....//
Siridulla bema varna nimba paathra lesini muthuwalse
Podi danna indranilayeni ramya kumari
Ae kumari samage man subakaara venase
Vichanatha labuniya piya maha rajuge ramya kumari....//තුන් මෙපුර ආණ්ඩු ගී පද
තුන් මෙපුර ආණ්ඩු මහාරාජතුමාගේ රම්‍ය කුමරි මහරජුගේ....//
රැදි දුල්කුසුම නීල වරලාය ඇගේ
ගනකල් අතර යන විදුලිය වාගේ වාගේ රම්‍යා කුමාරි....//
සිරිවත සොබනා රුසිරු විලසේ
නළලද දිලිසේවි අඩ චන්ද්‍රයා සේ රම්‍යා කුමාරි....//
සිරිදුල්ල බැම වර්ණ නිඹ පාත්‍ර ලෙසිනි මුතුවැල්සේ
පොඩි දන්න ඉන්ද්‍රනීලයෙනි රම්‍යා කුමාරි
ඒ කුමරි සමගේ මන් සුබකාර වෙනසේ
විචනත ලැබුණිය පිය මහ රජුගේ රම්‍යා කුමාරි....//
Related Songs and Tags
Thun Mepura Andu (Simbalin) LyricsThun Mepura Andu (Simbalin) Lyrics Englishතුන් මෙපුර ආණ්ඩුතුන් මෙපුර ආණ්ඩු ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics